sony un drop test 1ta ganne housing 5k 6k dapuwada koheda. mage yaluwekge xperia z 1kak watuna witharai display 1a panna.


ඔව් බන් ෆට්ට phone එක, 925 එකේ market එක තාම බැහැල නැ. මන් ගත්තේ 58ක් දීල offer period එක කලේ එත් දැන් අයෙත් 63 900ක් වෙලා මට මේක 62ක් කට ලොවෙත් දෙන්න පුළුවන්, එත් samsung වල market බහින විදිහ බලපන්කො. බඩ යනවා වගේ නේ බන් samsung phone වල market එක අඩු වෙන්නේ.
නැ එහෙම කියන්න එපා මචෝ. උබට නම් මේකේ apps මදි ඇති. එත් normal use කරන එකෙක්ට ඕනි හැම app එකක් වගේම තියෙනවා. ඇයි බන් උබ subtitle දාල බලන්නේ?අහ තව එකක් windows 8.1 එකේ තියෙනවා බන් subtitle on/off කරන්න inbuilt option එකක් player එකේ එත් එක click කරන්න බැ බන් අනේ මන්ද.
lumia වලට බනිද්දි හොදටම රිදුණා. RIDILA^TM![]()
ලොල් බං
ලුමිය හොඳයි ෆෝන්. එත් උඹට ඕක ලොවෙත් 62 තියා 52 ට වත් දෙන්න බෑ පුටෙ

ane nikan hitapan ban62 kata used ekak ganna modayo innawada.. hitad eka balapan. 48 da koheda brandnew. price bahinawanam aduyi thama.
![]()
. moka Nokia 925 Ash/Gray color eka loweth adui. black thama wadipura market eke thiynne. anith eka phone eka aran tama masayak wath nane.
oya 48 walata denne nokia insurance nathiwa ban. insurance ekka oka oya ganata loweth denna ba. Singapore walin gena phones tama oya ganata denne, ewageth seal pack ekak hoya ganna amarui. eth meka magen ekak 62 kata illuwa. moka Nokia 925 Ash/Gray color eka loweth adui. black thama wadipura market eke thiynne. anith eka phone eka aran tama masayak wath nane.
![]()


good luck