Xperia Z3 charging problem

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    machanla mage z3 eka on eke thiyeddi charge wenne na. phone eka godak rath wela 'Charging slowly" kiyala watenawa. phone eka off karala charge karanna puluwan awulak nathuwa :rolleyes: Safe mode ekenuth welawakata charge wenawa welawakata charge wenne na:( hardware case ekakda?
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    USB cable මාරු කරල බලන්න..
    හරි ගියේ නැත්නම් Charging Port එක මාරු කරලා බලන්න..
    ඒත් හරි ගියේ නැත්නම් PM IC(Power Management IC) එකේ Issue එකක් වෙන්න පුලුවන්..

    Port එක වෙන්න පුලුවන් බොහෝ විට..

    PS-Custom Rom දාලා නෑ නේද??
     
    Last edited:

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    thanks

    USB cable මාරු කරල බලන්න..
    හරි ගියේ නැත්නම් Charging Port එක මාරු කරලා බලන්න..
    ඒත් හරි ගියේ නැත්නම් PM IC(Power Management IC) එකේ Issue එකක් වෙන්න පුලුවන්..

    Port එක වෙන්න පුලුවන් බොහෝ විට..

    PS-Custom Rom දාලා නෑ නේද??

    USB cable maru karala baluwa hari giye na.
    power off karala charge karaddi awulak na habai.
    Custom rom daala naha
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    අහන්න අමතක වුණා, Charger එකත් මාරු කරල බැලුවද??
    Phone එක off කරලා charge කරද්දී normal speed එකටම charge වෙනවද??

    charger ekath maru karala baluwa. off karala charge weddith tikak slow wage danenawa. rath wenne na habai.

    Reset karala baluwada

    reset karenam na
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    oyage charger eke awlk athi. mA gana adu wela awthi mokak hari nisa, wena original charger ekakin try karanna