XPS 13 or MacBook Pro

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    Dell XPS 13 9360 KABY LAKE CORE i5-7200U 8GB RAM 256GB SSD FHD
    or
    MacBook Pro 13 Late 2016 Without Touch Bar


    Me deken Mokakda bun hoda? Mainly Programming Walata ehe mehe aran yanna..Dan thiyene ROG ekak..Block galak ussan yanawa wage eka :sorry::sorry:
    Battery Life ekath one
    MacBook gana kisima danumak nomatha.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
     Programming වලට මැක් එක එලටම සෙට් වෙනවා, ඒත් ඔයා .net Development වගේ නම් ප්‍රධාන වශයෙන් කරන්නෙ XPS එක හොද වෙන්නත් පුලුවන්, මොකද මැක් එකේ .NET කරනවා නම් එක්කො BootCamp දාලා Windows/macOS ඩුවල් බූට් කරන්න ඕනෙ එහෙම නැත්නම් VM එකක Windwos දාගන්න ඕනෙ ( ලගදි Visual Studio මැක් වර්ශන් එක රිලීස් කරා, Xamarin Studio Base කරගෙන හදපු එකක් ඒත් තාම ඒක ප්‍රොඩක්ශන් ලෙවල් එකේ වැඩ කරන්න බැහැ)

    ඒ ඇරෙන්න වෙන ඕනම Programing වැඩක් මැක් එකේ කරන්න පුලුවන්, ලිනක්ස් වල තියන ටූල්ස් සේරම සහ වින්ඩෝස් වල තියන ගොඩකක් සොෆ්ට්වෙයා මැක් එකට තියනවා ඒක නිසා Best of Both Worlds කියලා කියන්න පුලුවන්, මම අවුරුදු 5ක් විතර මැක් විතරක්ම යූස් කරන්නෙ ප්‍රෝගැමින් වලට තාම කිසි වෙලාවක වින්ඩෝස් ඕන වෙලා නැහැ (මම .Net නෙමෙයි කරන්නෙ)

    MBP 13 (මම MBP 15 එකක් යූස් කරන්නෙ) එක හොදයි, බැටරි ලයිෆ් එකත් පට්ට ඔයාට ගාන ප්‍රස්නයක් නැත්නම් මැක්බුක් එක ගන්න
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,964
    3,977
    113
    Sri Lanka
    DELL IT Guru eke 1st wela hambune gift ekak widihata XPS 13 k :D dan eka use karanne mage gf. supirima lap eka. mac book eka gena danne ne. XPS eka nam pattama. materiel ekath yakada. keyboard ehema niyamai. math honda salli karayek unama ganna inne XPS 12 k :D

    1006335_10201813800095642_1679849208_n.jpg
     
    Last edited:

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    DELL IT Guru eke 1st wela hambune gift ekak widihata XPS 13 k :D dan eka use karanne mage gf. supirima lap eka. mac book eka gena danne ne. XPS eka nam pattama. materiel ekath yakada. keyboard ehema niyamai. math honda salli karayek unama ganna inne XPS 12 k :D

    1006335_10201813800095642_1679849208_n.jpg

    badinna kalin kellata ge dora clean ekata thiyaganna hati kiyala diyan.
    balapan ara poth tika thiyana hati :lol::cool: