මට බජා එකක් ගන්න ඕනි.කට්ටිය දන්න තැන් තියෙනවද?
චැසි 160 වගේ තමයි ගන්න ඉන්නේ. ලීස් හරි ෆිනෑන්ස් හරි දාල ගන්න පුලුවන් තැන් තියෙනවද?
චැසි 160 වගේ තමයි ගන්න ඉන්නේ. ලීස් හරි ෆිනෑන්ස් හරි දාල ගන්න පුලුවන් තැන් තියෙනවද?
චැසි 160 වගේ තමයි ගන්න ඉන්නේ. ලීස් හරි ෆිනෑන්ස් හරි දාල ගන්න පුලුවන් තැන් තියෙනවද?
bumo

ඒක සිරානේ බංhabai putho harawanakota light 2k harenne nehe.

bump

ලින්ක් එකක් එහෙම නැද්ද මචෝ?bump
ikman eke sell karanna dala thibba set ekak
bump

බම්ප්

XR එකත් අවුලක්ම නෑ මචෝ මට170 එකක් හොයාගන්න 170 ඉදන් XR වල cdi, wiring එහෙම වෙනස්.
baja නම් 170 ගනන් වලින් ඉවරයි
enduro supermoto model නම් 200 ගනන් වෙනකන් ආව. ඒකෙත් ආය වෙනස් plastic, lights , engine etc

bump

bump

bump

ඔව් මචෝ ට්රැවලින් වලට පට්ටmath asa bike ekak thma baja.