XtReAmE cHaTteRz 2 !

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
එව මම ඩන්නෙ නා... මෙයට බඩගිනි නම් ඔයව කෛ

:lol::lol:ඇත්තටම ධනු ඔයා මාර ස්වීට් සිංහලෙන් ටයිප් කරනකොට දිගටම කරන්න ඒක අපේ සෞක්‍යටත් හොඳයි හැමදාම අෆිට හිනා වෙන්න පුළුවන්:lol::lol::rofl::rofl: :P:P
 

Danurp

Member
Dec 9, 2007
9,856
201
0
It's A SecreT.............
000202C3.gif
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
ow wenna puluwan
so b carefuk
tata
000203D4.gif


ඔයා use කරන්නේ SWEET IM නේද ? එහෙමනං emoticon add කරහම emoticon එක link එකක් වෙන්නේ නැද්ද ? මට ඕක හරි අවුලක්. මම emoticon add කරහම එක link වෙලා තියෙන්නේ.එක හරි වදයක්. ඒ මගේ computer එකට විතරද.

ලොකු උදව්වක් මේක විසදලා දුන්නොත්.
 

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
ඔයා use කරන්නේ SWEET IM නේද ? එහෙමනං emoticon add කරහම emoticon එක link එකක් වෙන්නේ නැද්ද ? මට ඕක හරි අවුලක්. මම emoticon add කරහම එක link වෙලා තියෙන්නේ.එක හරි වදයක්. ඒ මගේ computer එකට විතරද.

ලොකු උදව්වක් මේක විසදලා දුන්නොත්.

machan oke link eka "insert image" kiyana ekata paste karala ok karapan ethakota prashnayak wenne na:):)
 
  • Like
Reactions: unknown-me

unknown-me

Member
May 12, 2011
3,052
239
0
මචන් මේක හරියන්නේ නැහැ.මම use කරන්නේ Firefox. ඒකේ තියෙන sweet im toolbar ඒකෙන් link copy කරන්න බැහැ.emoticon එක message box එකට අරගෙන link එක copy කරලා insert image එකේ paste කරලා ok කරහම emoticon එක kaput වෙනවා.මට පොඩ්ඩක් විස්තර කරලා කියනවද පුලුවන්නං.