XtReAmE cHaTteRz 2 !

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හෙට අවුරුදුයි කියල කියන්නෙ ඇත්තද ? :D
    දෙනදෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්නව මිසක් ඕව හොයන්න යන්නෙ නෑ බන් මම නම් :nerd:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,810
    113
    40
    හත් ඉලව්වෙ!
    ගිණි නරිය එකේ පිටුව අලුත් කරන බොත්තම තියෙන්නෙ ලිපිනය තියෙන තැනනෙ..ඒක කචල්...ඉස්සර වගේම තිබුනනම් හොඳයි වගේ...එතකොට ලේසියි..:sorry: