XviD codec

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඊයේ පයිරේට්බේ එකේ තිබිලා Unhinged[2020] ෆිල්ම් එක බෑවා..ටොරන්ට් ලින්ක් seedr.cc එකට දාලා ලින්ක් එකක් අරන් IDM එකෙන් බෑවේ..බෑවට පස්සේ මෙහෙම මගුලක් එනවා කියහන්කෝ..



    MPC-HC ,VLC ප්ලේයර් දෙකෙන්ම මීට වඩා දෙයක් බලන්න බෑ..

    torrent link: https://www.pirate-bay.net/search?q=Unhinged+(2020)?q=Unhinged+(2020)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    PotPlayer එකෙන් බලන්න වැඩ කරයි සමහර විට​

    මේක codecs වල අඩුවක්ද නැත්නම් වෙන මොකක් හරි මගඩියක්ද
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    k-lite codec pack full 1ka dala blapn
    Play wenne nattan wena mokakawat play wenne na

    මගඩියක් තමයි බන්.. @wishwajith1987 කිව්ව වගේ seedr එකේ ප්ලේ කලා..ඒත් එන්නේ උඩ දාලා තියෙන වීඩියෝ එක තමයි.අපරාදේ නිකන් බෑවා..

    වෙන එකෙකුට බාන්න එපා කියලා කමෙන්ට් එකක් වත් දාන්න බෑ දැන් පයිරේට් බේ එකේ..ලොග් වෙන්න බෑ
     
    • Wow
    Reactions: EnIgma001

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    pirate-bay.net තඩි ෆේක් සයිට් එකක් වගේ. Wonder Woman 1984 කියන්නේ රිලීස් වෙලත් නැති ෆිල්ම් එකක් නිකමට සීඩර් දාලා බැලුවා. ඔන්න රිසාල්ට් එක.

    ZQ95a7z.jpg
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    pirate-bay.net තඩි ෆේක් සයිට් එකක් වගේ. Wonder Woman 1984 කියන්නේ රිලීස් වෙලත් නැති ෆිල්ම් එකක් නිකමට සීඩර් දාලා බැලුවා. ඔන්න රිසාල්ට් එක.

    ZQ95a7z.jpg

    ඔයිට කලිනුත් ටොරන්ට් නම් බෑවා ඕකෙන්..ඊයේ තමයි ඔහොම මගඩියකට අහු වුනේ.. ආයේ නම් ප්ලේ කරන්නේ නැතුව ගන්නේ නෑ..
     
    • Like
    Reactions: ryandok

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    torrent mokatada methana thiyana site walin online balanna puluwan ena aluthma films tv series ehema
    Los movies thamai hodama star sign eka thiyenne down karanawanam IDM Thamai
    https://blog.buttermouth.com/2007/06/top-25-places-to-watch-free-movies-and.html

    ඉස්සර solar movie එකෙන් තමයි බාන්නේ..අනිත් සයිට් නම් මෙලෝ රහක් නෑ..බලන බලන මගුලේ එක්කෝ සයින් අප් වෙන්නයි රටේ නැති මගුල් මගඩි..