bohoma sthoothy ayye..අප රටේ කාලීන දේශපාලන ප්රහසනය ඉතා මැනැවින් අකුරු කොට තැබීම හා එහි ලා ඔබ දක්වා ඇති සුවිශේෂ හැකියාව ගැන මම බොහෝ සේ ආඩම්බර වෙමි..
මල්ලිගේ ඉදිරි නිර්මාන දිවියට මගේ සහෝදර සුබ පැතුම්...




