xxx-තහනම

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    මහින්ද රාජපක්ෂ ආන්ඩුව ශ්‍රී ලංකාව තුල අසභ්‍ය වෙබ් අඩවි තහනමට ලක්කර ඇත...එහෙත් අන්තර් ජාලයේ සැරි සරන අපටනම් වෙනදාටත් වඩා අසභ්‍ය චිත්‍රපට ඕනෑ තරම් හමුවේ.


    ලංකාවේ මෝඩ චූන් කොල්ලො තමන්ගෙ ජංගම දුරකථනයෙන් තමන්ගේ පෙම්වතිය
    සමග ආතල් ගද්දී පටිගත කල දර්ශනවල පෙනී සිටි අහිංසක කෙල්ලන්ගෙ පින්තූර සති අන්ත පුවත්පත්වල මහ ලොකුවට ප්‍රදර්ශනය කලේය


    එහෙත් තවමත් අල්ලපු එකෙක්වත් අල්ලා නඩු දැමූ එකෙක්වත් අපටනම් හමුවී නොමැත
    එහෙයින් අපිට කීමට ඇත්තේ ලංකාවේ අසභ්‍ය වෙබ් අඩවි තහනම් කරලද,
    අම්මගෙ රෙද්ද තමා.

    උපුටා ගැනීම (අම්‍මගෙ රෙද්ද බ්‍ොග් අඩවියෙන්)
    :lol::lol::lol:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ape rate wraddakata thiyenne oka thamai... maha lokuwata patangaththata, kriyathmaka karanne na... oka eda idala ada wenakam wechcha deyak.. mona aanduwa aawath ochcharai... okkoma balaya labaganna karana mawapaam vitharai...