XXX - සතුට - XXX

ඔයාල හිතන විදියට

  • හිතන විදිහ

    Votes: 53 81.5%
  • තමන්ට අයිති දේවල්

    Votes: 12 18.5%

  • Total voters
    65

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    සතුට

    ඔයාල හිතන විදියට වැඩියේම සතුට කෙරෙහි බලපාන්නේ මින් කුමක්ධ....
    (මෙහි සතුට කිවේ SEX නොවේ.... , සතුටින් ජිවත් වෙන්න )

    1.හිතන විදිහ
    2.තමන්ට අයිති දේවල්



    වොට් කරන්න උද Poll එකෙන්
     
    Last edited:
    • Like
    Reactions: blue_in_rio

    motivator

    Member
    Dec 22, 2018
    10
    8
    0
    ඔයාල හිතන විදියට වැඩියේම සතුට කෙරෙහි බලපාන්නේ මින් කුමක්ධ....
    (මෙහි සතුට කිවේ SEX නොවේ.... , සතුටින් ජිවත් වෙන්න )

    1.හිතන විදිහ
    2.තමන්ට අයිති දේවල්



    වොට් කරන්න උද Poll එකෙන්

    Nirogikama thama sathuta mchan
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,805
    2,950
    113
    Nirogikama thama sathuta mchan
    උඹ නීරෝගීයි අතේ පිච්චියක් නෑ ළමය අඬනවා බඩගින්නෙ ළමයට ඉස්කෝලේ යන්න පොත්පත් ටික ඇඳුම් ටික අරන් දෙන්න විදිහක් නෑ හරිහමන් රස්සාවක් නෑ කියල නිකමට හිතපනකෝ උඹට නීරෝගී උනා කියල සතුටින් ඉන්න පුළුවන් ද?
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හිතන විදියනෙ යකෝ. මේ ලෝකෙ සතුටෙන්ම ඉන්නව නම් ඉන්නෙ රහතන් වහන්සේලා. ඒ තමන්ට අයිති දේවල් නිසා ලබන සතුටක් නෙවෙයි. තමන්ගෙ සිත දියුණු කරලා අවබෝධ කල යුතු යමක් ඇතිද ඒ සියල්ල පරිපූර්ණව අවබෝධ කරපු නිසා.