xxx-සහමම

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඉරිදාට දහම් පාසලේ උගන්වන
    සතියේ දින පහම බස් එකේ ජැක් ගහන
    හවසට පන්සලේ බණ අහන
    රෑට නින්දෙන් ධාතු පහවෙන
    ශුද්ධවන්තයා නොවෙයි මම.

    නාන තොටුපළේ කල් මරන

    දියරෙදි යටින් අනන්තය සොයන
    ගැහැණු අංක සොයා කුණුහරුප දොඩන
    නිදන කාමරවලට එබිකම් කර දුවන
    ග්‍රීස් යකා නොවයි මම.

    කෙල්ලන්ගේ හොස්ටල්වලට රිංගන

    ඔෆීසියේ කකුල් පාගා 'සොරි' කියන
    රාත්‍රීයට යට ඇඳුම් දඩයමේ යන‍
    උදෑසන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිටු දකින
    ස්ත්‍රීවාදියා නොවෙයි මම.

    ගෙදර ඔක්කෝටම හොරෙන්

    යතුරු හිලටත් කොකා පෙන්නා
    කොම්පියුටරයේ තිරය ළඟ
    මොහොතකට බුදුවෙන
    කුණුහරුප බයිස්-කෝප් ලෝලියා මම.

    මාර සේනා තිරය හරස් කොට ඇත

    දුෂ්කර ක්‍රියා කලද පල නැත
    කමටහන් උදුරාගෙන ඇත
    අසිත තාපස නුඹ කොහේවත් නැත.

    උන්ගේම උසාවිය උන් මොකුත් දන්නේ නෑ

    උන්ගේම නීතිය උන්ට වගේ වගක් නෑ
    උන්ගේම එකෙකුවත් උන්ව පිළිගන්නෙ නෑ
    උන්ට මිස මතුව අපට ලෝකයක් නෑ.


    අයිතිය - ප්‍රියාන් ආර් විජේබණ්ඩාර-
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මොනව උනත් වෙදා අද නම් ඇත්තම කියල තියෙනව .........:rofl::rofl::rofl:
    Code:
    කුණුහරුප බයිස්-කෝප් ලෝලියා මම.
     
    • Like
    Reactions: Djwathila

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,428
    863
    113
    සලාපුරේ
    නාන තොටුපළේ කල් මරන
    දියරෙදි යටින් අනන්තය සොයන
    ගැහැණු අංක සොයා කුණුහරුප දොඩන
    නිදන කාමරවලට එබිකම් කර දුවන
    ග්‍රීස් යකා නොවයි මම.

    අදනම් මූ ගෑන ඈත්තම කියලා...