:D
karikota Well-known member May 26, 2015 358 408 63 වකපුටේ Jun 29, 2017 #22 Gccamila said: අඩේ ඔව් බං. ඉස්සර ඉස්කොලේ ඇරිලා එන්නෙ සිරසෙ යන හින්දි ෆිල්ම් බලන්න. ගෙදරින් බැනුම් අහලා ඉවරයක් නෑ ඔය මගුල නිසා. Click to expand... HIT TV on Sirasa 1.30PM - 4.00PM
Gccamila said: අඩේ ඔව් බං. ඉස්සර ඉස්කොලේ ඇරිලා එන්නෙ සිරසෙ යන හින්දි ෆිල්ම් බලන්න. ගෙදරින් බැනුම් අහලා ඉවරයක් නෑ ඔය මගුල නිසා. Click to expand... HIT TV on Sirasa 1.30PM - 4.00PM
S Sithumwiraj Active member May 29, 2017 472 61 28 Jun 29, 2017 #23 ගෙදරින් බැනුම් අහලා ඉවරයක් නෑ ඔය මගුල නිසා.
Gccamila Well-known member Feb 16, 2013 3,282 624 113 DownTown Jun 29, 2017 #24 Sithumwiraj said: ගෙදරින් බැනුම් අහලා ඉවරයක් නෑ ඔය මගුල නිසා. Click to expand... දුකාාාායි බං මතක් වෙද්දිත් ඒ කාලේ....
Sithumwiraj said: ගෙදරින් බැනුම් අහලා ඉවරයක් නෑ ඔය මගුල නිසා. Click to expand... දුකාාාායි බං මතක් වෙද්දිත් ඒ කාලේ....
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,376 113 Westනාහිර Jun 29, 2017 #25 jk perera said: සිරාවට බන්... සිරස තමා ඕකට වග කියන්න ඕණ... ඉස්කෝලෙ ඇරිලා සෙනික එනවා හින්දි බලන්න.... Click to expand... හින්දි ෆිල්ම් පිස්සුව ලංකාවේ මිනිස්සුන්ට ගැස්සුවේ ITN එක.සිරස ආවේ කොයි කාලේද.උන් කරේ ඉන්දියන් drama පිස්සුව ලංකාවේ උන්ට ගස්සපු එක.
jk perera said: සිරාවට බන්... සිරස තමා ඕකට වග කියන්න ඕණ... ඉස්කෝලෙ ඇරිලා සෙනික එනවා හින්දි බලන්න.... Click to expand... හින්දි ෆිල්ම් පිස්සුව ලංකාවේ මිනිස්සුන්ට ගැස්සුවේ ITN එක.සිරස ආවේ කොයි කාලේද.උන් කරේ ඉන්දියන් drama පිස්සුව ලංකාවේ උන්ට ගස්සපු එක.
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Jun 29, 2017 #26 ඒ කාලෙ මොන තරම් ආතල්ද සිංහලයා.. හෙන අවුල් මතක් වෙද්දි.. සමහර සිංදු ඇහෙද්දි ඔය අතීතයට යනවා නිකම්ම.. ඒපාර මාර අවුල්.. අපේ ගෙදර ඔය කාලෙ කලුසුදු ටිවී එකක් තිබ්බෙ..
ඒ කාලෙ මොන තරම් ආතල්ද සිංහලයා.. හෙන අවුල් මතක් වෙද්දි.. සමහර සිංදු ඇහෙද්දි ඔය අතීතයට යනවා නිකම්ම.. ඒපාර මාර අවුල්.. අපේ ගෙදර ඔය කාලෙ කලුසුදු ටිවී එකක් තිබ්බෙ..