karikota

Well-known member
  • May 26, 2015
    358
    408
    63
    වකපුටේ
    අඩේ ඔව් බං. ඉස්සර ඉස්කොලේ ඇරිලා එන්නෙ සිරසෙ යන හින්දි ෆිල්ම් බලන්න. ගෙදරින් බැනුම් අහලා ඉවරයක් නෑ ඔය මගුල නිසා. :D:D:D:D:D

    HIT TV on Sirasa
    1.30PM - 4.00PM :D
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    සිරාවට බන්... සිරස තමා ඕකට වග කියන්න ඕණ... ඉස්කෝලෙ ඇරිලා සෙනික එනවා හින්දි බලන්න....

    හින්දි ෆිල්ම් පිස්සුව ලංකාවේ මිනිස්සුන්ට ගැස්සුවේ ITN එක.සිරස ආවේ කොයි කාලේද.උන් කරේ ඉන්දියන් drama පිස්සුව ලංකාවේ උන්ට ගස්සපු එක.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒ කාලෙ මොන තරම් ආතල්ද සිංහලයා..
    හෙන අවුල් මතක් වෙද්දි..
    සමහර සිංදු ඇහෙද්දි ඔය අතීතයට යනවා නිකම්ම..
    ඒපාර මාර අවුල්..

    අපේ ගෙදර ඔය කාලෙ කලුසුදු ටිවී එකක් තිබ්බෙ..
    :sorry: