xxxx ටූත්පේස්ට් පාවිච්චි කරන උන්

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    yako man hithuwe mata witharai wenne kiyala...sirawata ban kara gawin pupranawa tika dawasakin ......mokada ithin karanne....clogard redda...
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    reputation_neg.gif
    xxxx ටූත්පේස්ට්... 10-13-2012 05:10 PM uba nikan puka nodi hitapan. thoge kalisama asse tiyene ekenuth ohoma enawa at neda

    reported
     

    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    මම පාවිච්චි කරන්නෙ (ක්ලොගාර්ඩ්). ඒකෙත් ඔය ප්‍රස්නයම තියෙනවා.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    oya seen ekama wenawa ban... kara gaawin pupuranawa tika dawasak giyaama... eeken wenne ikmanatama toothpaste eka iwara wenawa...

    kaatada laaba?
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අඩෝ සිරාවට? අපේ ගෙදරත් ඔය මගුලමයි වෙන්නෙ. වැඩේ කියන්නෙ ඇඟපත ටිකක් ලොකු හින්ද මාව තමයි හැමදාම ඔය මගුලට අහුවෙන්නෙ ඇඟේ හයිය දාල ඕක අරිනවා කියල :angry:

    මුන්ට හෙන ගහන්න එපැයි :baffled:
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    අඩෝ සිරාවට? අපේ ගෙදරත් ඔය මගුලමයි වෙන්නෙ. වැඩේ කියන්නෙ ඇඟපත ටිකක් ලොකු හින්ද මාව තමයි හැමදාම ඔය මගුලට අහුවෙන්නෙ ඇඟේ හයිය දාල ඕක අරිනවා කියල :angry:

    මුන්ට හෙන ගහන්න එපැයි :baffled:

    Ehema nam call karanna epa, thowa dakkama un FREE dena ekak naha :(