xxxxxxxxxx(((( malware කරදරේ ))))xxxxxxxxxxx

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    දවස් 2ක 3කින් system එක clean කළේ නෑ... අද බූට් උනෙත් අමාරුවෙන් :angry: වින්ඩෝස් ලෝඩ් වෙද්දී මගහිටිනවා...:dull::frown::oo: බලපන් මේ දවස් 2-3 ට මැල්වෙයා රොත්තක් සිස්ටම් එක කාලා..:baffled: asc එකට පිහිට වෙන්න මේ ටික fix කළාට තව දවස් 2-3කින් ආයෙත් ඔහොමමයි. :frown: මොකද බං කරන්නෙ antivirus දැම්මට වැඩක්නෑ.. මේකෙන් බේරෙන්න හොද ක්‍රමයක් තියෙනවද? system එක මාර ස්ලොව් බං.

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    oya magul advance system care ain karapn.mkka ube macine eka?
    virus guard eka mkkda?
    kaspersky nttn eset wage ekak dapn.hodata scan karapn.
    eth karala bari unoth c eka format karala windows dapn.dala virus guard ekak dala anith drivers 2ka scan karapn.
     
    Hexc2o

    Member
    Nov 13, 2012
    389
    6
    0
    advanced system care eka boruwak banz.poddak cnet ekey reviewskiyawapan.mun pay karala thamai reviews dagena thiyenney
     
    :shocked: