.XYZ domain for $0.15

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
.tk කියන්නේ ෆ්‍රී දීපු එකක් නේ බන්...මේක ෆ්‍රී එකක් නෙමෙයි...මේක හොඳ reputation එකක් තියෙන රෙජිස්ට්‍රාර් කෙනෙක් දෙන්නේ...උන්ගේ තව ගොඩක් තියෙනවා ඩොමේන්..:yes::yes:

ප්‍රශ්ණේ එක නෙවෙයි, ලාභෙට දෙනකොට ස්පෑම් වැඩි වෙනවා. මේ තියෙන්නේ හොදම ඩොමෙන් එක්ස්ටෙන්ෂන් ලිස්ට් එක.(මෙතන තියෙන්නේ අළුත් ඒවා විතරයි) https://www.uniteddomains.com/newgtld-ranking/
 
DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    ප්‍රශ්ණේ එක නෙවෙයි, ලාභෙට දෙනකොට ස්පෑම් වැඩි වෙනවා. මේ තියෙන්නේ හොදම ඩොමෙන් එක්ස්ටෙන්ෂන් ලිස්ට් එක.(මෙතන තියෙන්නේ අළුත් ඒවා විතරයි) https://www.uniteddomains.com/newgtld-ranking/

    Google eke domain eka
    abc.xyz
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Lol, Google iteself uses xyz domain for their parent company :P:rofl: This is just an offer :yes::yes:

    එහෙම බැලුවොත් godaddy එකෙන් .com දෙනවා $0.99 වලට..එතකොට .com එකත් SEO රෑන්ක් බහින්න ඕනේ නේ...ඩොමේන් එකක රෑන්ක් එක බහින්නේ එක කොහොමද භාවිතා වෙලා තියෙන්නේ කියල සලකල බලල...මේ වගේ මාසයක් විතරක් දෙන ඔෆර් එකකින් එහෙම දෙයක් වෙන්නේ නැහැ...

    එහෙම වෙලා තියෙනවා ටොප් ලෙවල් ඩොමේන් වලට සමහර වෙලාවට .tk වගේ ඒවා...එත් මේක හොද රෙපියුටඩ් එකක්...උබ හොඳ සයිට් එකක් හදල, හොඳ කන්ටෙන්ට් දාල සයිට් එකක් හැදුවොත් අවුල් වෙන්නේ නැහැ..:yes::yes:

    ඔව් සයිට් එක හොද නම් ප්‍රශ්ණයක් නෑ එක්ස්ටෙන් එකේ නමුත් එතනට එන්න පට්ට ගේමක් දෙන්න වෙනවා. ඒකයි කිව්වේ SEO වැලියු එක අඩුයි කියලා. ගූගුල් එකෙන් XYZ යූස් කරන්නේ උන්ගේ අල්ෆබට් ඩොමෙන් එකටයි. ඒක කවුරුත් යූස් කරන්නේ නෑ බන්. ඒක තියෙන්නේ නිකම් ඇඩ් එකට වගේ. ABC XYZ කිව්වම ගති නිසයි උන් එක යූස් කරන්නේ නැතුව වෙන එහෙකට නෙවෙයි එහෙනම් ඉතින් ගූගුල් එක .com එක විසි කරලා XYZ යූස් කරන්න එපැයිනේ. උබ SEO කරනවද මම දන්නේ නෑ, මම SEO කරනවා, වර්ඩ් ප්‍රේස් සයිට් හදනවා . ඩොමෙන් එක්ස්ටෙන්ෂන් එක තමයි වැදගත්ම දේ SEO වලට එනකොට. දැන් උනත් ඕනම කීවර්ඩ් එකක් ගහලා බලපන් ගූගුල් එකේ ඩොට් කොම් ඒවා තමයි උඩින්ම එන්නේ, සමහර බැක් ලින්ක් වැඩි, මාර්කටින් එක වැඩි, විශේෂ සයිට් තමයි අනෙක් එක්ටෙන්ෂන් වලින් උඩට එන්නේ. එතකොට කන්ට්‍රි ලෙවල් ඩොමෙන් එක්ටෙන්ෂන් උඩට ඒමේ සම්භාවිතාව වැඩියි යම් රටක එකෙක් අදාළ ගූගුල් පේජ් එකෙන් සර්ච් කරොත්. SEO රෑන්ක් එක වැඩි කරගන්න ක්‍රම ඕන තරම් තියෙනවා, නමුත් මේක ලේසි කරගන්න පුලුවන් හොද රෙපියුටට් ඩොමෙන් එක්ෂ්ටෙන්ෂන් එකක් යූස් කරොත්. .com, .net, .org, .io , .co කියන්නේ හොද රෙපියුටට් එක්ටෙන්ෂන් ඒවල සයිට් හැදුවම රෑන්ක් එක ගන්න ගොඩක් ලේසියි අනෙක් ඒවලට වඩා. උබ .tk වලට එහෙම වෙලා තියෙනවා කිව්වනේ? ඇයි එහෙම ඒකට උනේ? හේතුව තමයි ෆ්‍රී නිසා. ඉතින් ෆ්‍රී ලාභ එක්ටෙන්ෂන් වලට ඔය ප්‍රශ්නය තියෙනවා, ගොඩක් ගණන් එක්ටෙන්ෂන් .io වගේ මේ වගේ ප්‍රශ්ණ ඇත්තේම නෑ.ගෝ ඩැඩි එකෙන් .com එක අඩු වෙනවා තමයි නමුත් .com එකේ ස්පෑම් කියලා දැන් ගන්න ප්ලේස් එකක් නෑ. නමුත් XYZ එක්ස්ටෙන් එකේ ලොකු ස්පේස් එකක් තියෙනවා. .com එකේ 4 ලෙටර්ස් ඩොමෙන් ඉවරයි, 5 ඒවාත් යම්තම් වගේ තියෙන්නේ, 6 එකටත් එහෙමයි. එතකොට ස්පෑම් වලට හොද නේම් එකක් ගන්න අමාරුයි. ගොඩක් .com එකේ අඩු ලේටර්ස් දැන් යන්නේ පට්ට බර ගණන් වලටයි. SEO වැලුයි එක වැඩි වෙන්න තව එක හේතුවක් තමයි ලෙටර්ස් ගාණ අඩු වීම, .com එකේ අඩු ලෙටර්ස් ඩොමෙන් ගොඩක් ගණන් නිසා .com එකේ ප්ලේස්ක් එකට ප්‍රශ්නයක් නෑ අඩුවට දුන්නා කියලා.

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    එහෙම කියන්න බැහැ බන්...ගූගල්.com කියන්නේ xyz එක එන්නත් කලින් ඉදන් උන් පාවිච්චි කරපු එක...උබ කියන්නේ පරණ එක අයින් කරලා අලුත් එකට යන්න කියලද? කොයි කම්පැනිකාරය වත් තමන්ගේ බ්‍රෑන්ඩ් එක එහෙම වෙනස් කරන්න කැමති වෙන්නේ නැහැනේ... මොන හොඳ එක ආවත් උන් මිනිස්සු අතරේ තියෙන එක වෙනස් කරන්නේ නැහැ...මම කියන්නේ නැහැ අනික xyz එක .com එකට වඩා හොදයි කියල...කොහොම උනත් දෙකේ වෙනසක් නැහැ...උබ seo කරනවා කිව්වට එක දන්නේ නැහැ වගේ..

    අනිත් එක alpabhat කියන්නේ උන්ගේ මව් සමාගම....ගූගල් කියන්නේ පොඩි කෑල්ලක් විතරයි...උබට්ල එක වැදගම්මක් නැති උනාට උන්ට දැන් එක තමා වැඩියෙන් වටින්නේ...අපි වගේ ගූගල් සර්ච් කරන උන්ට වටින්නේ නැහැ...අපි මොකටද ඕකට යන්නේ...එත් ඉන්වෙස්ටර්ලාට වටින්නේ ඒ alphabat එක තමා..මුළු ගූගල් සමූහයම එකතු කරලා හදන මවු සමාගමට උබ හිතන්නේ උන් දෙකයි පනහේ ඩොමේන් එකක් ගනියි කියලද? ශෝව් එකට?? උන්ට අමුතුවෙන් ශෝව් ඕනේ නැහැ...උන් එක ගත්තේ එක හොඳ ඩොමේන් එකක් නිසා..එහෙම අඩුවට දුන්න කියල ස්පෑම් වෙන්නේ නැහැ බන්...එහෙනම් godaddy එකෙන් දෙනවා ඩොලර් එකටත් අඩුවෙන් .com..ස්පෑම් කරන උන්ට ඒවා අරගන්න පුළුවන්...මේවා ගන්නේ මොකටද...අනික මේ වගේ මාසෙකට දෙන ප්‍රොමෝෂන් වලින් ස්පෑම් වැඩි වීමක් වෙන්නේ නැහැ...

    උබ .com රෑන්ක් වෙලා තියනවා..හැම එකටම උඩට එනවා කිව්වා නිසා කියන්නම්..ඉන්ටර්නෙට් එකේ වැඩියෙන් ම තියෙන්නේ .com ඩොමේන්...ඒ එක්කම පරණම එක්ස්ටෙන්ෂන් එකක්...එතකොට කාලයක් තිබ්බ සයිට් නේ ඒවා...ඒවාට රෑන්ක් වෙන්න ඕනේ තරම් කල් තියෙනවා...බක්ලින්ක් හදාගන්න, PR වැඩි කරගන්න ඕනේ තරම් කල් තියෙනවා..කොටින්ම කිව්වොත් රෑන්ක් වෙන්න ඕනේ කරන හැම ෆැක්ටර් එකක් ම හදාගන්න තරම් කල් තියෙනවා ඒ පරණ ඩොමේන් වලට...උබ අද .com එකක් රෙජිස්ටර් කරලා සයිට් එකක් ගැහුවා කියල හෙට වෙද්දී උඩට එන්නේ නැහැ...මම කියනවට xyz එකක් අරන් හොදට මාස 6ක් වත් එක දිගට කන්ටෙන්ට් ලියල...නැචුරල් බැක්ලින්ක් හදාගෙන, සයිට් එකක් කරලා බලපන් රෑන්ක් වෙන්නේ නැද්ද කියල...කරලා බලන්නේ නැතුව කෙලින්ම කියන්න බැහැ ඕක හරියන්නේ නැහැ කියල..:P

    IO එක යුස් කරන්නේ බොහොම සීමිත පිරිසක්...ඒ එක්කම එක භාවිත වෙන field එක බොහොම පටුයි..ගොඩක් වෙලාවට online මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හරි, ඒ ආශ්‍රිත එකකට තමා භාවිත වෙන්නේ...ඉතින් එතකොට ඒ සයිට් එකත් එක්ක යන කීවර්ඩ්ස් ටිකත් ඒ එක්කම තමා යන්නේ...ඉතින් ඒවාට රෑන්ක් වෙන එක ලොකු දෙයක් නෙමෙයි...:yes::yes::yes: