Aug 31, 2012
128
5
0
මහනුවර
නයිටි ඇඳලා ගෙදර ඉන්නේ...
ෆැෂන් දාන්නේ පාරේ...
මාරි බිස්කට් ගෙදර කන්නේ...
ඉඟුරු ප්ලේන්ටි බොන්නේ...

donut කියා pizza කියා...
කොල්ලන්ව රවටන්නේ...
ඔන්ලයින් ඉඳං කමෙන්ට් ගහන්.
බොරු ෂෝ පෙන්නන්නේ....




:P:P:P:P
 
thumbs_up.jpg

silly_tongue.jpg


එළකිරි