y windows8 still alive

2osama

Well-known member
  • Oct 25, 2010
    81,040
    72,177
    113
    මාලඹේ
    Uba kiyana kathawa aththa machan, man kageda 1k rep ekak adu kara kiyala mawa ban karanawa kiyala GTRZ msg kara eth ai windows 8ta ehema wenne naththe??? Me site eka dan wihiluwak wela thiyenne! Dukai e gana!

    windows 8 එළකිරි එක භොග වලක් කරා.
    මුළු එළකිරි එකම දේශපාලන මඩ ගොහොරුවක් කරා.
    අද ගොඩක් දෙනෙකුට එළකිරි ෆෝරම් එක ගැන තියෙන්නේ කල කිරීමක් විතරයි
    .
     

    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    windows 8 එළකිරි එක භොග වලක් කරා.
    මුළු එළකිරි එකම දේශපාලන මඩ ගොහොරුවක් කරා.
    අද ගොඩක් දෙනෙකුට එළකිරි ෆෝරම් එක ගැන තියෙන්නේ කල කිරීමක් විතරයි
    .

    Aniwa machan kiyala wadak na, man mekata join una kale thibba piliganimai dan thiyena piliganimai dakkama duka hithenawa... EK dan cha wela...
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    උබෙ හරි ID එක මොකද්ද? මිගාර නම් කි‍යලා තිබුනා පොස්ට් එහෙක උබට ID බර තොග‍යක් ති‍යෙනවා කි‍යලා.:P

    pirimiyeknam issella uba waren ube hari eken

    mage ekama id eka windows8
    windows9 kiyala ekak thibba eka banned
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,141
    53,114
    113
    Colombo
    Windows8 වැඩ කරන්නේ මහින්දට නෙවෙයි බන් UNPඑකට.
    එළකිරි එකේ 90% කට වඩා සාමාජිකයන්ට මහින්දව එපා කරවන්න මූ පුදුම සහයෝගයක් දුන්නේ .
    රනිල්ට අවුරුදු 10 යන වැඩේ මූ මාස 9 කරා.
    මේ වගේ මෝඩයෝ UNP එකට සම්පතක්.

    ඔව්. හාමුට සම්පතක් ඔයා :)