Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Y2K Dont Shit on BUDDHIST THREADS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක y2k හැම එකටම කෝකටත් තෛලෙ වගේ දාන එකක්..

මේකෙ ඉන්න බෞද්ධ කොල්ලො උඹට මොකක් හරි කියපු ගමන්,බැනපු ගමන් උඹ අහන්නේ "ඕකද බෞද්ධ කම"/" බුදු හාමුදුරුවො කරන්න කිව්වෙ මෛත්රි කරන්න කියල නේද කියල නිකන් පොර වගේ අහන එක...

යකෝ අපි සිංහල බෞද්ධ..බුද්ධාගම හොඳට ඉගෙන ගත්ත,,නිවන් මාර්ගයේ ටික ටික ඉදිරියට යන බෞද්ධයො..උඹ කැණහිලෙක් වගේ හැම තැනම බුද්ධාගමට පහර ගහල පෝස්ට් දාන කොට අපිටත් අපේ ආගම ගැන කැක්කුමක්, කතා කිරීමේ නිදහසක්, විරුද්ධ වීමේ අයිතියක් තියෙනවා...උඹ මේ කියන දේ වලට කට පියාගෙන ඉන්න එක නෙමේ නියම බෞද්ධ කම.. අනික එහෙම හිටියොත් උඹ හිතයි අපේ එවුන් පො**යො කියල..

එහෙම පො** කමෙන්, නිවට බයගුලු කමෙන් හිටිය නම් උඹලගේ පරසුද්දා ලංකාවෙන් බුද්ධාගම අතුගාල ගොඩක් කල්...

අපි තාම පෘතග්ජනයො...ඒ නිසා පෘතග්ජන සිත් වලින් ලියන පිළිතුරු වල නිවන් දැකපු ආර්ය උතුමන්ගේ ගුණ ගරුක ගතිය බලාපොරොත්තු වෙන්න එපා..

උඹ බුද්ධාගම නිකන් එහෙන් මෙහෙන් අහල බුද්ධාගමෙ නිකන් වැඩකාරය වගේ මහ ලොකුවට දානවා.. එකෙන් එළිවෙන්නේ උඹේ දෙමුහුම් කමයි..නිරුවත් කමයි විතරයි..

නිවන කියන්නේ ගැඹුරු ධර්මයක්..උඹ වගේ පල් මෝඩයෙක්ට ඒක තේරෙන්නෙ නෑ...

කෙටියෙන් කියනවන් සංසාරේ යළිත් ඉපදීම නැති කිරීමයි..උපන්නොත් තමා සේරම දුක්...

විදර්ශනා භාවනාව තරමක් දුරට හෝ පුරුදු පුහුණු කලොත් උඹටත් ප්රායෝගිකව තේරෙවි...ඒ නිසා ඒක නිකන් බොහොම සරලව තේරුම් කරන්න අමාරුයි උඹට ඕන විදියට..

හ හා..මෙන්න මගේ ආසම කොටස...බලන්න මූ කොයි තරම් මුලාවකද ඉන්නේ..

බුදු හාමුදුරුවො ගැන සැක කරන්න එපා කියල කිව්වෙ, යමෙක් සැක කලොත් එතනින් එහාට ධර්මයේ පිහිටක් ලබනවා තබා හිතන්නවත් බෑ. හරියට උඹට වෙලා තියෙනව වගේ..උඹටත් බුදු හාමුදුරුවො ගැන මාර සැකයි නේ..

යමෙක් නිවන් දැකීමේ පදනම , අඩිතාලම පටන් ගන්නේ මුලින්ම බුදුන් කෙරේ පැහැදීමෙන්.. බුදුන් කෙරේ පැහැදීමක නැතුව කෝමද බුදුන් දෙසූ ධර්මය පිළිපදින්නේ,,පිළිපදින්නේ,,බණ අහන්නේ, භාවනා ක්රමයෙන් නිවන් ලබන්නේ .. කියපන් බලන්න?

කවුරු හරි සැක ඇති කරගත්තා නම් එයාගේ නිවන් මාර්ගයත් එතනම ඉවරයි...ඉදිරියට යාමක් නෑ...උඹට වෙලා තියෙන්නෙත් ඒකමයි...උඹටත් නිවන බොහෝම දුරයි....මේ වනවිට උඹ බුදුන්ට ගරහලා,ධර්මයට ගරහලා කරගත්ත කර්ම ටිකම ඇති නරකාදියේ කල්ප කෝටි ගාණක් ඉපදි ඉපදි දුක් විඳින්න..බලන් හිටපන් ජේසු තුමා ඇවිත් උඹව ගලව ගනී...

අපිට බුදුන් ගැනවත්, ධර්මය ගැන වත් කිසිම සැකයක් නෑ.. කල්ප කෝටි ගනන් පෙරුම් පුරලා,හිස්,මස්,ලේ දන්දීලා ලබාගත්ත ඥාණයෙන් දැකපු,කියපු දේවල් අපි කෝමද බන් දකින්නෙ.. උඹල කියනව වගේ මිත්යා විශ්වාස, සදාකාලික දේව රාජ්ය,මරණයෙන් උට්ටාන වීම,සුබාරංචි,ශුද්ධාත්ම අපිට නෑ...

අපි ඉපදීම ඇහට දැකල තියෙනවා...වයසට යාම ඇහට දැකල තියෙනවා... ලෙඩ වීම ඇහට දැකල තියෙනවා.. මරණය ඇහට දැකල තියෙනවා..කෙටියෙන් ගත්තොත් ලෝකෙ කොහෙත් තියෙන්නෙ ඔය කියන දුක් හතර තමා,, බුදුන් වහන්සේ කිව්වෙ ඔන්න ඕකෙන් නිදහස් වෙන මාර්ගය..එච්චරයි...ඒ ටික හොඳටම ඇති හාමුදුරුවෝ කියපු අනික් දේවලුත් විශ්වාස කරන්න..

[QUOTE="Gstar, post: 10869605, member: 101258"] [SIZE=5][COLOR=DarkRed]මේක y2k හැම එකටම කෝකටත් තෛලෙ වගේ දාන එකක්.. මේකෙ ඉන්න බෞද්ධ කොල්ලො උඹට මොකක් හරි කියපු ගමන්,බැනපු ගමන් උඹ අහන්නේ "ඕකද බෞද්ධ කම"/" බුදු හාමුදුරුවො කරන්න කිව්වෙ මෛත්රි කරන්න කියල නේද කියල නිකන් පොර වගේ අහන එක... යකෝ අපි සිංහල බෞද්ධ..බුද්ධාගම හොඳට ඉගෙන ගත්ත,,නිවන් මාර්ගයේ ටික ටික ඉදිරියට යන බෞද්ධයො..උඹ කැණහිලෙක් වගේ හැම තැනම බුද්ධාගමට පහර ගහල පෝස්ට් දාන කොට අපිටත් අපේ ආගම ගැන කැක්කුමක්, කතා කිරීමේ නිදහසක්, විරුද්ධ වීමේ අයිතියක් තියෙනවා...උඹ මේ කියන දේ වලට කට පියාගෙන ඉන්න එක නෙමේ නියම බෞද්ධ කම.. අනික එහෙම හිටියොත් උඹ හිතයි අපේ එවුන් පො**යො කියල.. එහෙම පො** කමෙන්, නිවට බයගුලු කමෙන් හිටිය නම් උඹලගේ පරසුද්දා ලංකාවෙන් බුද්ධාගම අතුගාල ගොඩක් කල්... අපි තාම පෘතග්ජනයො...ඒ නිසා පෘතග්ජන සිත් වලින් ලියන පිළිතුරු වල නිවන් දැකපු ආර්ය උතුමන්ගේ ගුණ ගරුක ගතිය බලාපොරොත්තු වෙන්න එපා.. උඹ බුද්ධාගම නිකන් එහෙන් මෙහෙන් අහල බුද්ධාගමෙ නිකන් වැඩකාරය වගේ මහ ලොකුවට දානවා.. එකෙන් එළිවෙන්නේ උඹේ දෙමුහුම් කමයි..නිරුවත් කමයි විතරයි.. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]නිවන කියන්නේ ගැඹුරු ධර්මයක්..උඹ වගේ පල් මෝඩයෙක්ට ඒක තේරෙන්නෙ නෑ... කෙටියෙන් කියනවන් සංසාරේ යළිත් ඉපදීම නැති කිරීමයි..උපන්නොත් තමා සේරම දුක්... විදර්ශනා භාවනාව තරමක් දුරට හෝ පුරුදු පුහුණු කලොත් උඹටත් ප්රායෝගිකව තේරෙවි...ඒ නිසා ඒක නිකන් බොහොම සරලව තේරුම් කරන්න අමාරුයි උඹට ඕන විදියට.. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]හ හා..මෙන්න මගේ ආසම කොටස...බලන්න මූ කොයි තරම් මුලාවකද ඉන්නේ.. බුදු හාමුදුරුවො ගැන සැක කරන්න එපා කියල කිව්වෙ, යමෙක් සැක කලොත් එතනින් එහාට ධර්මයේ පිහිටක් ලබනවා තබා හිතන්නවත් බෑ. හරියට උඹට වෙලා තියෙනව වගේ..උඹටත් බුදු හාමුදුරුවො ගැන මාර සැකයි නේ.. යමෙක් නිවන් දැකීමේ පදනම , අඩිතාලම පටන් ගන්නේ මුලින්ම බුදුන් කෙරේ පැහැදීමෙන්.. බුදුන් කෙරේ පැහැදීමක නැතුව කෝමද බුදුන් දෙසූ ධර්මය පිළිපදින්නේ,,පිළිපදින්නේ,,බණ අහන්නේ, භාවනා ක්රමයෙන් නිවන් ලබන්නේ .. කියපන් බලන්න? කවුරු හරි සැක ඇති කරගත්තා නම් එයාගේ නිවන් මාර්ගයත් එතනම ඉවරයි...ඉදිරියට යාමක් නෑ...උඹට වෙලා තියෙන්නෙත් ඒකමයි...උඹටත් නිවන බොහෝම දුරයි....මේ වනවිට උඹ බුදුන්ට ගරහලා,ධර්මයට ගරහලා කරගත්ත කර්ම ටිකම ඇති නරකාදියේ කල්ප කෝටි ගාණක් ඉපදි ඉපදි දුක් විඳින්න..බලන් හිටපන් ජේසු තුමා ඇවිත් උඹව ගලව ගනී... අපිට බුදුන් ගැනවත්, ධර්මය ගැන වත් කිසිම සැකයක් නෑ.. කල්ප කෝටි ගනන් පෙරුම් පුරලා,හිස්,මස්,ලේ දන්දීලා ලබාගත්ත ඥාණයෙන් දැකපු,කියපු දේවල් අපි කෝමද බන් දකින්නෙ.. උඹල කියනව වගේ මිත්යා විශ්වාස, සදාකාලික දේව රාජ්ය,මරණයෙන් උට්ටාන වීම,සුබාරංචි,ශුද්ධාත්ම අපිට නෑ... අපි ඉපදීම ඇහට දැකල තියෙනවා...වයසට යාම ඇහට දැකල තියෙනවා... ලෙඩ වීම ඇහට දැකල තියෙනවා.. මරණය ඇහට දැකල තියෙනවා..කෙටියෙන් ගත්තොත් ලෝකෙ කොහෙත් තියෙන්නෙ ඔය කියන දුක් හතර තමා,, බුදුන් වහන්සේ කිව්වෙ ඔන්න ඕකෙන් නිදහස් වෙන මාර්ගය..එච්චරයි...ඒ ටික හොඳටම ඇති හාමුදුරුවෝ කියපු අනික් දේවලුත් විශ්වාස කරන්න..[/COLOR][/SIZE] :yes: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom