Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Y2K Dont Shit on BUDDHIST THREADS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Y2K [FONT=&quot]ගැන...[/FONT]

[FONT=&quot]මුලින් මුලින් බෞද්ධ [/FONT]thread [FONT=&quot]වලට[/FONT][FONT=&quot].. [/FONT]Thanks, You gave us the greatest gift [FONT=&quot]යනුවෙන් ප්රතිචාර දැක්වු මෙම මිෂනාරි ලෝගු කරුවාගේ හෙළුව සහ මන්ද මානසික ගතිය එලි වන්නට ගත්තේ මෑතකදි සිටය[/FONT][FONT=&quot]..[/FONT]

[FONT=&quot]මෙයා නියම ක්රිස්තියානි අන්තගාමියෙක් උනාට කාලයක් පන්සල් ගිහින්[/FONT],[FONT=&quot]බණ අහපු පොරක්[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]ඒ බව කලින් පෝස්ට් එකක කියල තිබුණා[/FONT][FONT=&quot]…[/FONT]

[FONT=&quot]ඉතින් ඇයි එහෙම බණ අහන්න ගිහිල්ලත් මෙයාට ධර්මය තේරුම් ගන්න බැරි වුනේ[/FONT]?

[FONT=&quot]මෙයා හිතන්නේ බුදු දහම බොහොම සරල දෙයක් කියලයි[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]ඇත්ත කියනව නම් පන්සිල් පද[/FONT],[FONT=&quot]මල් පහන් පූජා කිරීමෙන් බොහොම එහා ගියපු මේ ලෝකය හැදිල තියෙන[/FONT],[FONT=&quot]ශරීරය හැදිල තියෙන නාම[/FONT][FONT=&quot]-[/FONT][FONT=&quot]රූප ධර්මයන් ගැඹුරෙන් විග්රහ කරමින් චතුරාර්ය සත්යය මත පදනම් වූ සියලු දුකෙන් මිදෙන මාර්ගය කියන[/FONT] [FONT=&quot]සූක්ෂම විද්යාවක්[/FONT][FONT=&quot]..[/FONT]

[FONT=&quot]ඉතින් ඒ වගේ දෙයක් මේ වගේ උන්මත්තක මෝඩයන්ට තේරුම් ගන්න අමරුයි[/FONT][FONT=&quot]..[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මෙයා පන්සල් ගියාට ගිහින් තියෙන්නේ බුදු දහමේ අඩු පාඩු හොයන්න[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]කිසිම ශ්රද්ධාවක් නැතුව[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ඉතින් මෙයාට බුද්ධාගම කියන්නේ ජීවත් වෙන එක්තරා ක්රමයක් විතරයි[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]පව් ඉතින්[/FONT][FONT=&quot]...[/FONT]

[FONT=&quot]බුදු දහමේ අඩු පාඩු[/FONT],[FONT=&quot]සිදුරු නැහැ[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]එහෙම අඩු පාඩු සිදුරු පේන්නේ ගැඹුරු දහම් කරුණු තේරුම් ගන්න බැරි මෝඩයන්ට[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]බුදු දහම කෙරේ පැහැදෙන්න[/FONT],[FONT=&quot]ධර්මය ඉගෙන ගන්න යම් තරමක හෝ අතීත පාරමිතාවක් අවශ්යයි[/FONT][FONT=&quot]..[/FONT]

[FONT=&quot]විවේචනය...[/FONT]

[FONT=&quot]විවේචනය කිරීම ප්රයෝජනවත් කරුණකි.යම් කිසිවක් විවේචනය කළ යුත්තේ ඒ පිළිබඳ මනා දැනුමක් ඇති කර ගෙනය... නොදන්නා දෙය ගැන කරන බොරු විවේචන වලින් වන්නේ නපුරක්මය...[/FONT]

[FONT=&quot]රැවටීම් අතරින් ලොකුම රැවටීම තමා තමාටම රැවටීමයි.එය ලෙහෙසියෙන් තේරුම් නොයන දෙයකි. ධර්මය නොදත් මේ අඥාණයා ධර්මය හා බුදුන් විවේචනයට ගොසින් තමා බුදුන්ටත් වඩා පණ්ඩිතයෙකියි සිතා රැවටී සිටී... එම රැවටීම් වලින් කරගන්න ලද බරපතල අකුසල කර්ම වැඩි කල් නොගොස් විපාක දෙනු ඇත.[/FONT]

[FONT=&quot]නූගත්කම...[/FONT]

[FONT=&quot]දීඝා ජාගරතො රත්ති දීඝං සන්තස්ස යොජනං[/FONT][FONT=&quot]...[/FONT]

[FONT=&quot]දීඝො බාලානං සංසරෝ සද්ධම්මං අවිජානතං[/FONT][FONT=&quot]...[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]"නොනිදන්නා හට රාත්රිය දීර්ඝය[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]වෙහෙසට පත් වූවන්ට යොදුන දිගය[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]ධර්මය නොදත් මෝඩයාට සංසාරය දීර්ඝය[/FONT][FONT=&quot]..."[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]බුදුහාමුදුරුවො දේශනා කරපු මේ ගාථාව කොතරම් හොඳින් මේ මෝඩයාට ගැලපේ දැයි බලන්න[/FONT][FONT=&quot]...[/FONT]

[FONT=&quot]මෝඩ කම[/FONT],[FONT=&quot]නූගත් කම වැඩි වැඩි වන තරමට වඩ වඩා ප්රශ්න පැන නගී[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]එහෙයින් වඩ වඩා තර්ක කරයි[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]මෝඩයාට මෙය හැඟෙන්නේ තමාගේ පණ්ඩිත කමක් ලෙසයි[/FONT][FONT=&quot]..[/FONT]

[FONT=&quot]මනුෂ්ය[/FONT],[FONT=&quot]දිව්ය[/FONT],[FONT=&quot]බ්රහ්ම යන තුන් ලෝකයටම අධිපති වූ සර්වඥ රාජෝත්තමයාණන්ගේ උතුම් ශ්රී සද්ධර්මය සැමදා සත්යයි[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]එය කවර ආකාරයෙන් වත් බොරු කළ නොහැක[/FONT][FONT=&quot]...[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේ මෝඩයා ඒ බව නොදන උඩු බුරලයි[/FONT][FONT=&quot]..[/FONT]

[FONT=&quot]සියලුම බොදු[/FONT] thread[FONT=&quot] වලට පනිමින්[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]බයිබලයේ කරුණු [/FONT]copy & paste [FONT=&quot]කරමින් මේ මන්ද බුද්ධිකයා කරන විකාරය ඔහුගේ නූගත් කම සහ නිරුවත හෙළිකරයි[/FONT][FONT=&quot]..[/FONT]

[QUOTE="Gstar, post: 10879275, member: 101258"] [SIZE=5][COLOR=Red]Y2K [FONT="]ගැන...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]මුලින් මුලින් බෞද්ධ [/FONT]thread [FONT="]වලට[/FONT][FONT="].. [/FONT]Thanks, You gave us the greatest gift [FONT="]යනුවෙන් ප්රතිචාර දැක්වු මෙම මිෂනාරි ලෝගු කරුවාගේ හෙළුව සහ මන්ද මානසික ගතිය එලි වන්නට ගත්තේ මෑතකදි සිටය[/FONT][FONT="]..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]මෙයා නියම ක්රිස්තියානි අන්තගාමියෙක් උනාට කාලයක් පන්සල් ගිහින්[/FONT],[FONT="]බණ අහපු පොරක්[/FONT][FONT="]..[/FONT][FONT="]ඒ බව කලින් පෝස්ට් එකක කියල තිබුණා[/FONT][FONT="]…[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]ඉතින් ඇයි එහෙම බණ අහන්න ගිහිල්ලත් මෙයාට ධර්මය තේරුම් ගන්න බැරි වුනේ[/FONT]?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]මෙයා හිතන්නේ බුදු දහම බොහොම සරල දෙයක් කියලයි[/FONT][FONT="]..[/FONT][FONT="]ඇත්ත කියනව නම් පන්සිල් පද[/FONT],[FONT="]මල් පහන් පූජා කිරීමෙන් බොහොම එහා ගියපු මේ ලෝකය හැදිල තියෙන[/FONT],[FONT="]ශරීරය හැදිල තියෙන නාම[/FONT][FONT="]-[/FONT][FONT="]රූප ධර්මයන් ගැඹුරෙන් විග්රහ කරමින් චතුරාර්ය සත්යය මත පදනම් වූ සියලු දුකෙන් මිදෙන මාර්ගය කියන[/FONT] [FONT="]සූක්ෂම විද්යාවක්[/FONT][FONT="]..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]ඉතින් ඒ වගේ දෙයක් මේ වගේ උන්මත්තක මෝඩයන්ට තේරුම් ගන්න අමරුයි[/FONT][FONT="]..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]මෙයා පන්සල් ගියාට ගිහින් තියෙන්නේ බුදු දහමේ අඩු පාඩු හොයන්න[/FONT][FONT="]..[/FONT][FONT="]කිසිම ශ්රද්ධාවක් නැතුව[/FONT][FONT="].[/FONT][FONT="]ඉතින් මෙයාට බුද්ධාගම කියන්නේ ජීවත් වෙන එක්තරා ක්රමයක් විතරයි[/FONT][FONT="]...[/FONT][FONT="]පව් ඉතින්[/FONT][FONT="]...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]බුදු දහමේ අඩු පාඩු[/FONT],[FONT="]සිදුරු නැහැ[/FONT][FONT="]..[/FONT][FONT="]එහෙම අඩු පාඩු සිදුරු පේන්නේ ගැඹුරු දහම් කරුණු තේරුම් ගන්න බැරි මෝඩයන්ට[/FONT][FONT="]...[/FONT][FONT="]බුදු දහම කෙරේ පැහැදෙන්න[/FONT],[FONT="]ධර්මය ඉගෙන ගන්න යම් තරමක හෝ අතීත පාරමිතාවක් අවශ්යයි[/FONT][FONT="]..[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][FONT="]විවේචනය...[/FONT][/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=DarkRed][FONT="]විවේචනය කිරීම ප්රයෝජනවත් කරුණකි.යම් කිසිවක් විවේචනය කළ යුත්තේ ඒ පිළිබඳ මනා දැනුමක් ඇති කර ගෙනය... නොදන්නා දෙය ගැන කරන බොරු විවේචන වලින් වන්නේ නපුරක්මය...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]රැවටීම් අතරින් ලොකුම රැවටීම තමා තමාටම රැවටීමයි.එය ලෙහෙසියෙන් තේරුම් නොයන දෙයකි. ධර්මය නොදත් මේ අඥාණයා ධර්මය හා බුදුන් විවේචනයට ගොසින් තමා බුදුන්ටත් වඩා පණ්ඩිතයෙකියි සිතා රැවටී සිටී... එම රැවටීම් වලින් කරගන්න ලද බරපතල අකුසල කර්ම වැඩි කල් නොගොස් විපාක දෙනු ඇත.[/FONT][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red][FONT="]නූගත්කම...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]දීඝා ජාගරතො රත්ති දීඝං සන්තස්ස යොජනං[/FONT][FONT="]...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]දීඝො බාලානං සංසරෝ සද්ධම්මං අවිජානතං[/FONT][FONT="]...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]"නොනිදන්නා හට රාත්රිය දීර්ඝය[/FONT][FONT="].[/FONT][FONT="]වෙහෙසට පත් වූවන්ට යොදුන දිගය[/FONT][FONT="]..[/FONT][B][FONT="]ධර්මය නොදත් මෝඩයාට සංසාරය දීර්ඝය[/FONT][/B][FONT="][B]...[/B]"[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]බුදුහාමුදුරුවො දේශනා කරපු මේ ගාථාව කොතරම් හොඳින් මේ මෝඩයාට ගැලපේ දැයි බලන්න[/FONT][FONT="]...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][B][SIZE=5][COLOR=Red][FONT="]මෝඩ කම[/FONT],[FONT="]නූගත් කම වැඩි වැඩි වන තරමට වඩ වඩා ප්රශ්න පැන නගී[/FONT][FONT="]..[/FONT][FONT="]එහෙයින් වඩ වඩා තර්ක කරයි[/FONT][FONT="].. [/FONT][FONT="]මෝඩයාට මෙය හැඟෙන්නේ තමාගේ පණ්ඩිත කමක් ලෙසයි[/FONT][FONT="]..[/FONT][/COLOR][/SIZE][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]මනුෂ්ය[/FONT],[FONT="]දිව්ය[/FONT],[FONT="]බ්රහ්ම යන තුන් ලෝකයටම අධිපති වූ සර්වඥ රාජෝත්තමයාණන්ගේ උතුම් ශ්රී සද්ධර්මය සැමදා සත්යයි[/FONT][FONT="]..[/FONT][FONT="]එය කවර ආකාරයෙන් වත් බොරු කළ නොහැක[/FONT][FONT="]...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]මේ මෝඩයා ඒ බව නොදන උඩු බුරලයි[/FONT][FONT="]..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]සියලුම බොදු[/FONT] thread[FONT="] වලට පනිමින්[/FONT][FONT="]...[/FONT][FONT="]බයිබලයේ කරුණු [/FONT]copy & paste [FONT="]කරමින් මේ මන්ද බුද්ධිකයා කරන විකාරය ඔහුගේ නූගත් කම සහ නිරුවත හෙළිකරයි[/FONT][FONT="]..[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom