Yaayata paayana - Dharani alaweera

Mar 15, 2009
1,347
15
0
dharani + mada

dharanige pics walata ai yako negala yanne.lankawe kello keedenek oyawidiyata boyz la ekka photo gannawada.ethakota umbala ge nangi kenek boy kenek ekka photo gehuwoth nangi baduwa.:lol::lol::lol::lol::lol:
 

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    අනුරාධපුරේ ඩොටේ ඉදන් කොළඹ ඇවිත් එක ‍වර විදුලි වේගයෙන් පොෂ් වීමේ ඵලව්පාක !!!

    (මම මේ කොළඹින් පිට ඉන්න ජනතාවට නොන්ඩි දානව ‍නෙවේ අවංක ගැමි කමට තාමත් මම ගරුකරනව මම මේ කියන්නෙ ගමේ ඉදන් කොළඹ ඇවිත් සල්ලි ටිකක් අතට ආවාම බඩුවක්‍ වෙන්න හදන එක ගැනයි මගේ අප්‍රසාදය)