අනුරාධපුරේ ඩොටේ ඉදන් කොළඹ ඇවිත් එක වර විදුලි වේගයෙන් පොෂ් වීමේ ඵලව්පාක !!!
(මම මේ කොළඹින් පිට ඉන්න ජනතාවට නොන්ඩි දානව නෙවේ අවංක ගැමි කමට තාමත් මම ගරුකරනව මම මේ කියන්නෙ ගමේ ඉදන් කොළඹ ඇවිත් සල්ලි ටිකක් අතට ආවාම බඩුවක් වෙන්න හදන එක ගැනයි මගේ අප්රසාදය)