බනින එක වැරදියි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    මේ ආණ්ඩුව L බෝඩ් කියල කියද්දී මිනිස්සු එකතුවෙලා 159ක්ම දියවන්නාවට ඇරිය.

    මුලින්ම දුන්න සංදර්ශනේ තමයි ආණ්ඩුවේ වාහන ටික ගෝල් ෆේස් දාල මිනිස්සුන්ට පෙන්නලා විකුණලා මිනිස්සුන්ට දෙනවා කියපු එක.
    ඒක තියා වාහනයක්වත් දැන් හොයාගන්නවත් නැහැ.

    ඊට පස්සේ හාල්, හාල් මෝල් කාරයන්ට කොරන්න දෙන්නේ නැහැ , අපිට ඕන ගානට විකුනන්න ඕන කියාගෙන ආව. දැන් හාල් මෝල් සෙට් එක තරඟෙට රෝල්ස් රොයිස් ගන්නවා මිනිස්සු හාල් තවම වැඩි මිලට ගන්නවා

    මහින්ද ල හොරාකාපු සල්ලි ලංකාවට ගෙනත් බෙදනවා කිවුවා, මහින්දගේ සල්ලි අරං ඒවත් යට ගහල

    ඊට පස්සේ රටේ කරුමෙටද , රටකරවන එවුන්ගේ කරුමෙටද මන්දන්නේ නැහැ ආව දිට්වා, රටම සුන්නත් දුවිලි කරා
    ඊට පස්සේ වැලි කොට්ට පාරවල් හැදුව. හේදිලා ගියා
    කොන්ක්‍රීට් කානු උස්සල්ල අමුතු පාරවල් හැදුව, වතුර පාරේ ගිහින් මුළු පාරම ගලවන් ගිහින්

    කලින් ආණ්ඩුවල හිටපු මොලේ නැති 8 පාස් එවුන් අඩුගානේ පාරක් හදාගන්නවත් දැනන් හිටියා

    කටමැත විතරක් දොඩවන ආණ්ඩුව වැඩිකල් යන්නේ නැහැ

    එයාලගේ සිඟිති ආතල් වලින් සතුටුවෙන්නේ, රැඩිකල් ගොබ්බයො විතරයි

    HBSkT79XIAAE3GD

    ගෑස් නැවක් ඇවිල්ලලු

    HBxR6-tbcAAWYpY

    HBwyOTeaUAA7K71
    HBSbV72awAAFi6x
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,759
    1
    15,499
    113
    මං හිතනවා මේක දැම්මෙ මගෙ ex boyfriend කියලා . ඔව් මං තමයි නැවැත්තුවේ . හැබැයි ඔයා මාව ඒ තැනට පත් කරා . මගෙ රූපෙ විතරමය් මං දන්න විදිහට ඔයාට අඩුවක් උනේ . වෙන කිසිම දේකින් ඔයාට අඩුවක් කරපු බවක් මට මතකයක් නෑ . long distance relationship එකේදි උනත් මං ඔයා වෙනුවෙන් මට කරන්න පුලුවන් හැමදේම කරා . ඔයා වෙනුවෙන් කෑම හදලා මං කුරියර් කරා . ඔයාගෙ අම්මි වැඩට යන නිසා මට ඕනි උනේ නෑ ඔයාට හීල් කෑම කවන්න . මට උණු කෑම දෙන්න බැරි උනත් මං ඔයාට බත් එක්ක යයන snacks , side dish හදලා දුන්නා . ඔයාගෙ ජීවිතෙ සතුටු හිතෙන දවස් ඔයාට වඩා ආදරෙන් සමරන්න ඕනි උනේ මට . ඔයාගෙ birthday එක දවස්ව් උනත් මං ඔයාට එන්න කිව්වා . මං මල් ගෝවා , බීට් රූට් , පරිප්පු , සෝයා මීට් , බිත්තර තව mushroom bites ඔක්කොම හදාගෙන ඇවිත් මං ඔයා එද්දින් බලාගෙන ඉදියා . ඔයා එන්නෙ නෑ කිව්වා . මං ඒ බත් එක වෙන අයට කන්න දුන්නා . මං ඔයාගෙ නෝට් පවා ලිව්වා . ඒ ඔයා සර්ගෙ නම කියලා නෙවේ මං වීඩියෝ හොයාගත්තෙවත් . මං සර්ව හොයාගත්තෙ ඔයා වීඩියෝ කෝල් එකකින් පෙන්නලා ඒකෙ ss අරගෙන google lense එකට දාලා . මං ඒ නෝට් ඔයා වෙනුවෙන් ලිව්වා . පොත එවන්නයි ඉන්නෙ . ඔයා ඒක අරන් තියාගන්න . ඒ නෝට් ලියපු සබ්ජෙක්ට් එක ඔයා වෙනුවෙන් මං ඉගෙන ගත්තා . මොකද ඔයා ඒකට interested නිසා මට ඕනි උනා ඔයාට ඒක උගන්නන ගුරුවරයෙක් වෙන්න .ඔයාට මගෙන් දෙයක් ඉගෙන ගන්ම පුලුවන් මෙයා මේකට මට සපෝට් කරයි කියන හැගීම ඔයාට දැනෙන්න මට ඕනි උනා . ඔයාගෙ යූටියුබ් වීඩියෝස් , ටික්ටොක් වීඩියෝස් මං vpn මාරු කර කර බැලුවා . එකකින් ගියොත් ip address එකම නිසා algorithm එකට අහු වෙයි කියලා .මං ඔයා එක්ක යාලු උන දවසෙ ඉදන් ඔයා වෙනුවෙන් letters , notes ලිව්වා .ඔයාව මට දැනෙන විදිහ ගැනයි මං ඒ ලිව්වා . ලිව්වා ලිව්වා ඇති වෙනකන් ලිව්වා .ලිව්වා .... දැනටත් මං ලියනවා හැමදාටම ලියයි. කවදහරි මගේ හස්බන්ඩ්ට සලකන විදිහ පොතක ලියලා තිබ්බා . ඒවත් මං පෙන්නුවා . මං උදේ 7-8 ගන්න කෝල් එක රෑ 2-3 කට් කරෙ නෑ . ඒත් ඔයා කරෙ ඔයාගෙ යාලුවො එක්ක ගේම් ගහ ගහා මාව ප්‍රතික්ෂේප කරපු එක . අතේ ඇගිලි ගානටත් අඩු වචන ප්‍රමාණයක් ඔයා කතා කරේ . ඇයි එහෙම කරෙ කියලා මං අදටත් දන්නෙ නෑ.මං ඔයාට දේවල් අරන් දීලා ඇති . කවදාවත් ඔයාට ඒවල ලස්සන පෙනුනෙ නෑ . සමහරවිට මං කැත නිසා වෙන්නැතු . ඔයාට හිතෙන්නැති මං කැත නිසා මගේ තේරිමුත් කැත ඇති කියලා . ඒවට කමක් නෑ . මට හිත රිදෙන කතා නම් ඔයා ඇති වෙද්දි කිව්වා . ඒකට කම්කුත් නෑ . මං තරහා නෑ . ඔයා හම්බෙන්න එන දවස්වෙ මං ඔයා වෙනුවෙන් පැය ගාණක් ඇත්ත රෝස මලක් තියාගෙන පාක් එකේ වාඩිවෙලා බලන් ඉදියා . ඔයා පැය 4-5 බස් එකේ එන නිසා ඔයාට බඩගිනි කියන්‍ර්ක මට තේරුනා . ඒ නිසා මං ඔයා වෙනුවෙන් සමෝසා දෙකකුයි වතුර බෝතලේකුයි අරගෙන තියාගත්තා . මොකද ඔයාට බඩගිනි දැනෙනවට මං ආස උනේ නෑ . මට සල්ලි තිබ්බ විදිහට මං ගත්තෙ . වැරද්ද්ක් උනා නම් සමාවෙන්න . ඔයාගෙ අම්මි පේර වලට ආසයි කියලා මතක් උන නිසා මං ඔයාට ඒවා අරන් දුන්නා එයාට ගිහින් දෙන්න කියලා . මං එදා ඔයාට දීපු මල අද වෙනකොට පරවෙලා . ඉතින් ඔයාගෙ ආදරෙත් එහෙමයු . රෝස මලේ පාට නැති උනා , ලස්සන නැති උනා . ඒ වගේම ඔයාගෙ හිතෙත් ලස්සන නැති උනා . ඔයා රෝස මලට ආස උනාට ඒක ආදරෙන් දීපු මගෙ හිතට ආස උනේ නෑ . ඒත් ඊටපස්සෙ මං ඔයාට දුන්නෙ artificial මලක් . මොකද ඔයාගෙ හිතත් ඒ වගේම fake .මගේ fake උනේ මූණ විතරයි. ඔයාගෙ පෙනුමත් හොදයි . මං ඔයාට වඩා ගොඩක් කැතයි මං ඒකත් පිලිගන්නවා . ඒ මං කරපු හැමදේටම තේරුමක් තිබ්බා .... එදා ඔයා මාව බලන්න ආපු දවස මගේ ජීවිතෙ සතුටුම දවසක් .💔🙂 ඔයාට ඒක නීරස වෙයි කියලා හිතුවෙ නෑ මං නිසා . සමාවෙන්න වැරද්ද මගේ . ඒ ආපු දවසෙ මං ඔයාට අතින් හැන්දක්වත් අල්ලන්න දුන්නෙවත් නෑ .ඒවා ඔක්කොම මංම කරා . මංම කැව්වා . glasses වලට coke , straw ඔක්කොම දැම්මෙ මං . ඔයාට කවලා ඔයාගෙ රැවුල ඉදන් පිහදැම්මෙ මං . 🙂💔ඒවා ඉතිම් කරලා කියවන්නෙපා කියලා මට බනින්නෙපා දැන් . මං මාව සාධාරණීකරණය කරන්න හදනවා නෙවේ . තාමත් හොයනවා කොතනද ඔයාට වැරද්දක් කරෙ කියලා . මට proposal එහෙමත් ආවා . 🙂💔 ඒදත් බොරු නෙවේ . මං ඉන්නෙ ගමක සහ මං සාම්ප්‍රදායික කෙනෙක් . ඉතිම් ඒවා හරි සාමාන්‍යයි . හෙන කෑල්ලක් වෙන්න හැදුවා නෙවේ . තව මං පිං වැඩ, පිරිත් අරවා මේවා කියද්දි. හැමදාම ඔයාට පින් දුන්නා . ඔයාගෙ ඊලග ආත්මෙත් සුභ වෙන්න මට ඕනි උනා . මං ඔයා නමට පිං කරලා තියෙනවා . එදා ඔයා ආපු දවසෙ මං ඔයාව බස් එජට නග්ගලා ඔයාව ඈත චූටි තිතක් වෙද්දි (බස් එකේ ඇතුලෙ) මං බලාන උන්නා . දැක්කා ඔයාට ශීට් එකක් නොලැබුන බව වාඩි වෙන්න හිටගෙන එහාට මෙහාට යනවා දැක්කා . මං කෝල් ගත්තත් ඔයා මට ඊට පස්සෙ දවස් දෙක තුනක් යද්දි කතා කරෙ නෑ . මං කලින් ලස්සනටම දැක්ක දේ හද . ඔයා එක්ක යාලු උනාට පස්සෙ හද 2 උනා . ලස්සනටම පේන පලවෙනි දේ ඔයා උනා . ඉතිම් මං ප්‍රාර්ථනා කරනවා ඔයාට තව හදක්ම ලැබෙන්නයි කියලා . මේ ටිකක් විතරයි , ඔයා වෙනුවෙන් මට තිබුන බලාපොරොත්තු , ප්‍රාර්ථනා හීන මාලිගා දන්නෙ මං විතරයි . පොරොන්දු උනා කවදාවත්ම මගෙ හිත නොරිද්දන්න . ඒත් ඒක එහෙම උනේ නෑ . ඉතිම් ඔයාට ලස්සනම කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . ඔයාට මේ යන්නෙ නරක කාලයක් . ඉතිම් කල්පනාවෙන් වැඩ කරන්න . මොකක් හරි අසනීපයක් හැදුනොත් මං ඉන්නවා කියනෙක ඔයාට මතක තියාගන්න . මං කලිනුත් කියලා තියේ අතක් පයක් කැඩුනත් මගේ ඒවා දීලා හරි ඔයාව ජීවත් කරනවා කියනෙක . ඒවා අදටත් වලංගුයි . සංසාරෙ කවදමහරි ඔයාව ආදරෙන් බලාගන්න ආයිත් වාරයක් මට ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. ඔයා මේකෙ කියලා තියෙනවා මට වැරද්දක් කරෙ නෑ කියලා . හොදට හිතලා බලන්න . මාව මානසිකව වට්ටන්න කීදාහක් දේවල් ඔයා කිව්වද ? මට තාත්තා නැති නිසා පිරිමියෙක්ගෙන් ආදරයක් ලබන්න සුදුසු නෑ කියලා කිව්වෙක හොද කතාවක්ද ? මං මැරිලා ගියොත් හරි මහණ උනොත් හරි ඔයාට වෙන කෙනෙක් ගාවට ඉක්මනට යන්න පුලුවම් කියලා කියපුවා හොද කතාද ? අනේ මන්දා ... ඔයාම හිතලා බලන්න . සමහර විට මට තේරෙන්නෙ නැතුවැති හොදට සලකනවා නරකට සලකනවා කියන්නෙ මොකක්ද කියනෙකෙ තේරුම 😊💔 තව දෙයක් මං ඔයා එක්ක හැමදේම කරන්න බලාගෙන හිටියෙත් නෑ . ඔයානේ ඒවා කරන්න නොදුන්න නිසා බර්ත්ඩේ එක දවසෙ බත් එක කාලා යන්න එන්න බෑ කිව්වෙ . Dont act as the victim .😅💔 අනිත් එක ඔයාගෙ සයිස් එක මං දැකලා තියෙනවා නෙ . අනිත් එක ඔයාගෙ වැරද්ද තමයි ඔයා හිතාගෙන ඉන්නෙ ඔයාට ඒ තියෙන ගානට ඔයාගෙ පස්සෙන් කෙල්ලො වැදගෙන එන්නෝනි කියලා . ඔයා ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තෙ නෑ කියලා 💔💀
     
    ජෙප්පොන්ට අල කන්න හිතිලා