හැම දේම ආණ්ඩුවෙන් කරල දෙනකන් බලන්න ඉන්න එපා යකෝ. කලුපාට ස්ප්‍රේ කෑන් එකක්
අරන් ඩෑෂ් බෝර්ඩ් එකට ගහපන්. එතකොට ජෙනුයින් ලූක් එකක් එයි. හැබැයි ඇතුලෙ ඉඩ කඩ මදි නිසා
මහත කෑලි ටෝක් කරන්න ඉන්න එවුන්ටනම් මේක හරියන එකක් නෑ.



මේ මොන හු***ක්ද ?
රටකරන ප***යෝ BMW, BENZ, පදින ගමන් රට වසියෝන්ට දෙන ඒවා....
යකෝ හෙන ගහනවා... මොකද්ද මේ .... හුචක්කුව.... පො*න රනිල්ගේ වොක්ස්වැගන් රුවන්ඩාවේ ගහල...
මේක හය් වේ එකේ දැම්මොත් හුලන් පාරට ගහගෙන යනවා
ලොකු වාහන ලගින් යන්න බැ ඇදිල යනවා
වහින වෙලාවට යන්න බැ
මේක ගන්න උන් මතක ඇතුව පෝරබැග් එකය් සවලය් දාන් පලයල්ලා.... වැදුනම කැලි එකතු කරන්න ඕන වෙනවා...


Airbags athi neda?