GTRZ මේකේ නම් review එකක් ඕනමයි.පට්ට වන්ඩියක් නේ.

.



.

Bajaj QUTE යනුවෙන් වෙළදපොලට පැමිනෙන මෙම මෝටරථය 4 දෙනෙකුට පහසුවෙන්ම ගමන් කල හැකි ආරක්ෂා සහිත වාහනයකි.216cc එන්ජින් ධාරිතාවයකින් යුත් මෙය ලීටරයකින් 36km පමණ ධාවනය කල හැක 70 Kmph මධ්‍ය වේගයක් තබා ගැනීමට හැකි වෙයි. ඉන්දියාවේ මිල INR ලක්ෂ 4 වන අතර ලංකාවේ වෙළදපොලට පැමිණ ඇත්තේ Rs 975,000 වෙයි
Engine 200cc DTS-i single-cylinder
Fuel Type Petrol, CNG
Max. Power 20 BHP
Top Speed 70 KMPH
Mileage 35 KMPL



