Yahapalanayen hamotama වාහනයක්

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,374
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    ලංකාවේ ඉන්නවා ආචාර්ය ලෝරන්ස් පෙරේරා කියලා මනුස්සයෙක්. සල්ලිකාරයෙක්, ඉන්ජිනේරුවෙක්, ඒ වගේම දැක්මක් තියන ව්‍යාපාරිකයෙක්. ඒ මනුස්සයා පටන්ගත්තා මයික්‍රෝ කාර් කියලා සමාගමක්. ඒ සමාගම වාහන කෑලි චීනෙන් ගෙනල්ලා ලංකාවෙ ඇසෙම්බල් කරනවා. කොල්ලෝ දෙතුන් සීයකට රස්සාවල් දීලා තියෙනවා. ජපන් කාර් වැඩිවෙලා කියලා මෙතන මැරෙන්ඩ හදන එකෙක් වත් මයික්‍රෝ කාර් සමාගමටවත් හොඳක් කියනවද?

    නෑ... චීන ජරාව කියාලා කන්ඩෙම් කරනවා. ලංකාවට කවදාක්වත් ඇණේ, මුරිච්චියේ ඉඳලා කාරෙකක් වත් බයික් එකක් වත් හදන්න දැන්ම බෑ. මොකද අවශ්‍ය කොටස් දහස් ගාණක් ලංකාවෙ හදන්නෙ නැති නිසා. ඒ නිසා තමයි ලෝරන්ස් පෙරෙරා චීනෙන් කෑලි ගෙනල්ලා පූට්ටු කරන කම්හලක් පටන් ගත්තේ.

    ඒකට වත් හොඳයි කියප්ල්ලා. චීන ජරාව කියලා කෑගහන්නේ නැතිව.

    මම මෙහෙම කියන්නේ 2014 වෙනකන් මයික්‍රෝ ට්‍රෙන්ඩ් ඔටෝමැටික් කාර් එකක් පාවිච්චි කරපු මිනිහෙක් විධියට.

    yako lorance lokkata ona une lankawema complete car ekak hadanna, ara kalin haduwe podi car ekak anna eka 100% sri lanka, eth basil karaya comis walata perethakame china kali gennuwa badu gahannen athuwa, lorance lokkatath meka allala giya, anna ekai une.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,324
    8,450
    113
    රූකඩ රාජ්ජේ
    ලංකාවේ ඉන්නවා ආචාර්ය ලෝරන්ස් පෙරේරා කියලා මනුස්සයෙක්. සල්ලිකාරයෙක්, ඉන්ජිනේරුවෙක්, ඒ වගේම දැක්මක් තියන ව්‍යාපාරිකයෙක්. ඒ මනුස්සයා පටන්ගත්තා මයික්‍රෝ කාර් කියලා සමාගමක්. ඒ සමාගම වාහන කෑලි චීනෙන් ගෙනල්ලා ලංකාවෙ ඇසෙම්බල් කරනවා. කොල්ලෝ දෙතුන් සීයකට රස්සාවල් දීලා තියෙනවා. ජපන් කාර් වැඩිවෙලා කියලා මෙතන මැරෙන්ඩ හදන එකෙක් වත් මයික්‍රෝ කාර් සමාගමටවත් හොඳක් කියනවද?

    නෑ... චීන ජරාව කියාලා කන්ඩෙම් කරනවා. ලංකාවට කවදාක්වත් ඇණේ, මුරිච්චියේ ඉඳලා කාරෙකක් වත් බයික් එකක් වත් හදන්න දැන්ම බෑ. මොකද අවශ්‍ය කොටස් දහස් ගාණක් ලංකාවෙ හදන්නෙ නැති නිසා. ඒ නිසා තමයි ලෝරන්ස් පෙරෙරා චීනෙන් කෑලි ගෙනල්ලා පූට්ටු කරන කම්හලක් පටන් ගත්තේ.

    ඒකට වත් හොඳයි කියප්ල්ලා. චීන ජරාව කියලා කෑගහන්නේ නැතිව.

    මම මෙහෙම කියන්නේ 2014 වෙනකන් මයික්‍රෝ ට්‍රෙන්ඩ් ඔටෝමැටික් කාර් එකක් පාවිච්චි කරපු මිනිහෙක් විධියට.

    ත්‍රී වීල් එකටම තව රොදයක් සෙට් කරල.

    යකෝ දැන් තේරෙනව නේද කාගෙ අවශ්‍යතාවයටද වාහන වලට මෙච්චර බදු ගැහුවෙ කියල? මෙක ඉන්දියවෙ බලපෑමට කරපු දෙයක් කියල ඔනෙ ගොනෙකුට පැහදිලියි දැන්.

    දැන් ඉතින් ඉන්දියවට ලංකවෙ එවුන්ට බජාජ් හුචක්කු විකුනලම ගොඩ යන්ඩ පුලුවන්.

    වෙනසක් කොරන්න ගිහින් දැන් ගලේ රීපු බළල්ලු වගේ වෙලා.දැන් රීපු ටික කාපන්.වෙන කරන්න දේකුත් නෑනේ....මයික්‍රෝ විකුනලා ජපන් එකක් ගන්න හිතන් වෙන්නැති චන්දෙ දුන්නේ .

    :lol::lol::lol::lol::lol::lol:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වෙනසක් කොරන්න ගිහින් දැන් ගලේ රීපු බළල්ලු වගේ වෙලා.දැන් රීපු ටික කාපන්.වෙන කරන්න දේකුත් නෑනේ....මයික්‍රෝ විකුනලා ජපන් එකක් ගන්න හිතන් වෙන්නැති චන්දෙ දුන්නේ .

    :lol::lol::lol::lol::lol::lol:

    මම හිතුවා තොට මොනවා බැරි වුනත් අකුරු හරියට කියවන්ඩ පුලුවන් කියලා. උඹලගෙ බූරු අප්පොච්චා, ඉල්ලන් කාපූ කුරහන් හැලපයා... චන්දෙ තිබ්බෙ 2014දිද? :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    උඹලාවගේ හිඟන්නෝ නෙමෙයි බන් අපි. මෙකේ වැටිලා නැති බැරි කම් කිය කියා අඬන්ඩ.

    උඹලා වගේ රස්සාවට කොමියුනිකේෂන්වල ෆොටෝකොපි ගහන, රී ලෝඩ් දාන එවුන්ට කවදාක්වත් වාහනයක් ගන්ඩ බෑ.... :rofl: :rofl: :rofl:

    බැරි බව තොපි දන්නවා.....ඒ උඹලා ඉගෙන ගන්නේ නැතුව කාළකන්නි වෙච්ච නිසා. දැන් ඉතින් ඒ කාළකණ්නිකම ආණ්ඩුව උඩින් යවපන්. :cool: :cool: :cool:

    කාර් ඩියුටි ෆ්‍රී කරත් තොපිට කවදාක්වත් මරුටියක් වත් ගන්ඩ බෑ... හික් හික් ....හැම දෑම කාටහරි බැන බැන හිටපල්ලා.... :rolleyes: :rolleyes: :rolleyes: .
     
    ඇත්ත කියන කොට හරි අමාරුයි නේ. පොන්ස් මට තියෙන වාහනේ තමා මගේ username එක විදියට මම දාලා තියෙන්නේ.දෙකයි පනහේ චයිනිස් හුචක්කු පදින උබලා එක්ක මොන කතාද බන්?අඩුවට ජපන් වාහන ගන්න ගියා.පවු යකෝ උබලා.

    :lol::lol::lol::lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: Chikamawa

    vito

    Well-known member
  • May 5, 2008
    10,923
    1
    12,229
    113
    අදාළ නෑ නේ

    අඩෝ උබල එහෙම බනින්න එපා බන් මේ වාහනේට. සුපිරි භාන්ඩයක්නෙ මේක.
    බලපන් මුන්ගේ safety කොච්චර තියනවද කියල, basketball එකක් වගේ එකක් රූෆ් එකට වැටුනත් මොකුත් වෙන්නෙ නෑ
    හැබැයි පුතෝ පොල් ගෙඩි වගේ ඒවා හෙම වට්ටගෙන ඇවිල්ල චුරු චුරු ගාන්න එපා :P:P:P
    :lol::lol::lol::lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඇත්ත කියන කොට හරි අමාරුයි නේ. පොන්ස් මට තියෙන වාහනේ තමා මගේ username එක විදියට මම දාලා තියෙන්නේ.දෙකයි පනහේ චයිනිස් හුචක්කු පදින උබලා එක්ක මොන කතාද බන්?අඩුවට ජපන් වාහන ගන්න ගියා.පවු යකෝ උබලා.

    ඔව් ඔව්, ඇත්ත තමයි.......... අපි පව්......... :rofl: :rofl: :rofl: උඹලා ෆුල් ඔප්ශන් 2015/2016 මොඩල් ජපන් වාහන අයිති කස්ටිය....... :P :P :P

    උඹලා දැන් දවස් දෙකක් තිස්සේ මේකෙ වැටීගෙන වාහන ගණන් ගියා කියලා හොටු පෙරාගෙන අඬන්නේ හුදී ජන යහපත පිණිස වෙන්ඩැති..... :rofl: :rofl: :rofl: :rofl:

    ප.ලි. මචන්... කේ.ඩී.එච් කියන්නේ ජපන් වාහන කොම්පැණියක්ද? :confused: :confused: :confused: නැත්නම් උඹට තියෙන්නේ පරණ සීරීස් කේ.ඩී එකේ හුචක්කුව්ක්ද? (KDH = කේ.ඩී.හුචක්කු) :yes: :yes: :yes: :yes: :yes:

    දැන් යන්නේ සී.ඒ.පී මචන්... හැක් හැක් හැක්....
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Baiyontath FUN ekak ganna deepan bn.Paw mun oya okkoma karanne Mahinda paradunu duka nathi karanna.:D:D:D:D:yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: AshenTM

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,324
    8,450
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් ඔව්, ඇත්ත තමයි.......... අපි පව්......... :rofl: :rofl: :rofl: උඹලා ෆුල් ඔප්ශන් 2015/2016 මොඩල් ජපන් වාහන අයිති කස්ටිය....... :P :P :P

    උඹලා දැන් දවස් දෙකක් තිස්සේ මේකෙ වැටීගෙන වාහන ගණන් ගියා කියලා හොටු පෙරාගෙන අඬන්නේ හුදී ජන යහපත පිණිස වෙන්ඩැති..... :rofl: :rofl: :rofl: :rofl:

    ප.ලි. මචන්... කේ.ඩී.එච් කියන්නේ ජපන් වාහන කොම්පැණියක්ද? :confused: :confused: :confused: නැත්නම් උඹට තියෙන්නේ පරණ සීරීස් කේ.ඩී එකේ හුචක්කුව්ක්ද? (KDH = කේ.ඩී.හුචක්කු) :yes: :yes: :yes: :yes: :yes:

    දැන් යන්නේ සී.ඒ.පී මචන්... හැක් හැක් හැක්....

    දන්නේ නැත්නම් දැනගනින්.

    Toyota Hiace KDH Super GL
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    අඩෝ එහෙම කියන්න එපා මේක පට්ට කන්ට්‍රෝල් වන්ඩිය.අර වීඩියෝ එක බලපන්.කරකවල ගන්නකොට නිකන් ford මස්ටින් එකක් වගේ.:D

    adoo e kiyanne ape 3weeler ayyala karakawana widiyata mekath ehemam karakawai lol !
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වාහනයක් ගන්න මේ ආණ්ඩුවට චන්දෙ දීලා දැන් වාහන වැඩි වැඩි කියන බයියොන්ට ඔන්න රනිල් ගෙනල්ලා දීලා තියනවා වාහනේ. අරන් පැදපල්ලා. ලොල්ස් :lol::lol::lol::lol::
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මේ වෙනකොට රටේ හැමෝම කතාකරන ප්‍රශ්නයක් තමයි මේ වාහන මිළ ඉහළ යාම. ඇත්තට ම ඒක ප්‍රශ්නයක් තමයි මචං. කාර් එකක් හදලා එළියට දාන company කරයාට වඩා ළාභයක් මේ නිකං පිනට කකා ඉන්න එවුන් ලබනවා නම් අන්න ඒක ප්‍රශ්නයක් තමයි මචං.
    ඕනෑම හරකෙක් ට තේරෙනවා රජයක් බදු වලින් යැපෙනවා කියන්නේ උන් රජයක් වශයෙන් කරන නිශ්පාදනය සහ සේවා ගොඩක් පහළ මට්ටමක තියෙනවා කියන එක. ඉතිං ඇයි මුන් ට බදු වැඩි නොකර නිෂ්පාදන හා සේවා ඉහළ දාන්න බැරි. බදු වැඩි කිරීම්, ණය ගැනීම් සිදුකරන්නේ පෙර රජයේ ණය පියවන්න නම්, ඇයි මේ මහ එකාලා ගේ සැප වලින් ඒක අඩුවෙන්නෙ නැත්තේ. චන්දේ ට කළින් මිනිස්සු එක්ක එකට වැඩ කරනවා, බත් කනවා, කවනවා ඉඹිනවා ලෙවකනවා.. ඒකෙන් උන් ගේ අරමුණ උන් සාමාන්‍ය ජනතාව එක්ක එකට ඉන්නවා කියන එක පෙන්නන එක නේ. ඒ සමානාත්මතාව ඇයි මහත්තයෝ බලේට ආවාම අමතක වෙන්නේ.
    සාමාන්‍ය පෙළ විභාගය පවා අසමත් ඇමතියෙක් පහුගිය දවසක කීවා සෝක් සුරංගනා කතාවක්. පොර ට අනූව ඒ කතාව මෙහෙමයි, වාහන මිල වැඩි කළේ වාහන තදබදය සහ මිනිසුන් වාහන ගැනීම පාළනය කරන්න ලු. දැන් ඕක කරන්නේ ඒකට නම්, ඇයි යකෝ ලක්ෂ 3 ට මේ ඩේවිඩ් පීරිස් එකෙන් වාහන දෙන්න යන්නෙ. එතකොට වාහන වැඩි වෙන්නෙ නැද්ද...? ලැජ්ජයි මහත්තයෝ, පිළිගනිල්ලා, උඹලා ට ඕනි ඒ කීව දෙක ම නෙවෙයි, බදු සල්ලි... අපිට සැප දෙන්න නෙවෙයි. උඹලා ට සැප විඳින්න.
    ඒ වගේම , ඒ වාහනේ වාහනේ උඹලා කියනවා වගේ පරිසමාප්ත අර්ථයෙන් ම සුපිරි වන්ඩියක් නම්, මැති ඇමතිලා ට ඕවාගේ යන්න කියපල්ලාකෝ... මේ කුණුකොල්ලෙට දෙන්න යන හිඟන වාහනේ දැක්කාම තදවුනේ තව දෙයක් නිසා, මේ වාහනේ ඉන්දියාවේ එකක් මිසක් ලංකාවේ එකක් නෙවෙයි. අනේ යකෝ, ලංකාවේ මයික්‍රෝ කාර් වලට ඒ තැන දෙන්න බැරි උඹලා ඔය පෙන්නන්නේ උඹලා ගේ ඉන්දියන් ගැතිකම කියන එක අපි දන්නවා මහත්තයෝ. ඒ වගේ ම ඉන්දියාවට *ක දෙන්න එපා ඔය තරම්. හිටගෙන ඉද්දි කක්කි යයි.
    උඹලා ගේ ජන්ද වලට උඹලා වගේ ම මිනිස්සු දාගත්තාම. අපි කරන්නේ පොඩිම ගොනා තෝරන එක. උඹලා දින්නා කියලා සතුටු වුනාට අපි දන්නවා පොඩි ගොනා වුනත් කවදා හරි මහ ගොං නාම්බෙක් වෙනවා කියන එක. බොක්කෙන් ම කියන්නේ, පක්ෂ විපක්ෂ මොකේ වුනත් උඹලා අතර එකෙක් වත් නෑ ශ්‍රී ලංකාවට , ලංකාවෙ මිනිස්සුන් ට ආදරේ එකෙක්. එකෙක් වත් කීවේ ඉතිං මහ පුටු දෙකේ ඉන්න උන් දෙන්නටත් එක්ක ඈ.... ඒ වගේම සිය කැමැත්තෙන් ඉල්ලන් කාලා ගෙදර ගියපු අංකල්ටත් එක්ක තමා මේ කීවේ...
    උඹලා ට රිද්දගන්න දෙයක් කීවෙ නෑ. එක එකා ට කඩේ යන්න එපා. බයියො ටොයියෝ නොවී හිතපල්ලා අපේ ජනතාව පැත්තෙන්. උඹ පක්ෂපාතී වුනොත් වෙන්නේ උඹ පක්ෂ වුන උන් කරන වැරදි වලදී කට *ක පියන් ඉන්න වෙන එක. චන්දෙ භාවිතා කරපල්ලා. ඒත් එකෙක් ට වත් ගැති වෙන්නෙ එපා.

    මේකයි ඇත්ත කතාව. දේශපාලන පොන්න පක්කු
     
    • Like
    Reactions: redhat

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    වාහනයක් ගන්න මේ ආණ්ඩුවට චන්දෙ දීලා දැන් වාහන වැඩි වැඩි කියන බයියොන්ට ඔන්න රනිල් ගෙනල්ලා දීලා තියනවා වාහනේ. අරන් පැදපල්ලා. ලොල්ස් :lol::lol::lol::lol::

    උබටනම් කලින්ම රනිල් වාහනයක් දුන්නනේ..:rofl::P
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    විඩියෝ එකේ වාහනේ වංගුවෙදි පැත්තක් ඉස්සෙනවා නෙ මචන්?
    8.gif
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    විඩියෝ එකේ වාහනේ වංගුවෙදි පැත්තක් ඉස්සෙනවා නෙ මචන්?
    8.gif

    ඒ මචන් ඕකෙ තියෙන එයාර් සස්පෙන්ෂන් හින්දා..:D
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පෙට්‍ර්ල් ලීටරයකින් කිලෝ මීටර් 36ක්

    මෙහෙ උන් ඔක 15ක් දීලා හරි ගයි :rofl::rofl: