ඔබට දැන් හිටියා ඇති වගේද
ඔබගේ හීනෙත් සුපිරි මරණයක් අත් විදින්නද
එන්න ගන්න රවීගෙන් කාර් එකක්
හොර නෑ..බොරු නෑ..
ඉලෙක්ශන් පොරොන්දු කාර් නන්ගි කිව්ව වගේම ඔන්න හැබෑකලා
යහපාලනේ කිව්වොත් කිව්වා..ආයෙ දෙකක් නෑ
මින් පස්සෙ අමාරුවෙන් බෙල්ලෙ වැලදගෙන මැරෙන්න ඕන නෑ
උඩින් පැනල මැරෙන්න ඕනෙ නෑ
වහ බීල මැරෙන්න ඕන නෑ
බෙල්ල කපන් මැරෙන්න ඕන නෙත් නෑ
රවිගෙ කාර් එකෙක් අරන් ෆේස්ටු ෆේස් අත්ට්‍රක්ටරේක හප්පගත්තම ඇති..
ඉබේම කාර් එකත් එක්කම මිනිය පැක් වෙනවා
මිනි පෙට්ටි ඕනත් නැ
ගෞරවනීය අලුත් තාලෙන් සුපිරියට මැරෙන්න රවීගෙන් කාර් එකක් ගන්න
Last edited:



