yahoo email big help

help3

Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    මගෙ yahoo email password eka මතක නැහැ රිකවඅරි කරන්න හදනකොට මෙන්න මේ පනිවිඩය එනවා

    අවුරැදු 4 ක් පමණ වෙනව ගිනුමට සිකුරුටි security questions එකත් දීල තියෙන්නෙ ඒත් security questions එක දෙන්න විදියක් නැහැ
    :eek:

    We need some information to verify your ID

    This protects your account from unauthorized access.


    Your Yahoo account has been de-activated

    Your Yahoo account has been inactive for an extended period of time and is being recycled. If you need a new account, please sign up for a new one
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කියන විදිහට පරණ එක නැතුව අලුත් එකක් හදාගන්නලු..