Yahoo mail box එක Use කරන්නේ කවුද?

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    මගේ පලවෙනි email එක තමයි yahoo එක. ඉස්සර ඒක use උනාට දැන් වැඩිය use වෙන්නේ නෑ.
    අද sent box එක බලනකොට 2019 ට කලින් sent කරපු එක email එකක් වත් පෙන්නන්නේ නෑ.
    yahoo එක අපේ email එක automatic delete කරනවද?
    උබලටත් මෙහෙම වෙලා තියෙනවාද?
     
    • Like
    • Love
    Reactions: wqe123 and Kalegana

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    ආර්කයිව් වෙලාද බැලුවද ?
    නෑ බන්, ඒ folder එකෙත් නෑ. බලන්න තියෙන හැම folder එකෙම බැලුව. උන්ගේ mail restore service එකක් තිබ්බ එකටත් request එකක් දැම්මා.

    පට්ට දුකයි බන්.එකේ තිබ්බ දෙවල් අපහු දකින්න වෙන්නේ නෑ.:(:(:(:(:(:(
     
    • Like
    Reactions: lilman

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    Mage nam 2005 hadapu dawase indala me langak wenakalma thibuna. Thamath athi langadi baluwe na. Ape athinma delete unoth misak mama danna tharamata nam ehema wenne na.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,391
    4,016
    113
    mage issara xfdjksj@ovi.com kiyala email ekak thibbe

    Nokia phone ekata hadapu, yahoo un thama service eka deela thibbe


    dan nam down
     

    Eular

    Member
    Sep 7, 2022
    19
    30
    3
    මගේ පලවෙනි email එක තමයි yahoo එක. ඉස්සර ඒක use උනාට දැන් වැඩිය use වෙන්නේ නෑ.
    අද sent box එක බලනකොට 2019 ට කලින් sent කරපු එක email එකක් වත් පෙන්නන්නේ නෑ.
    yahoo එක අපේ email එක automatic delete කරනවද?
    උබලටත් මෙහෙම වෙලා තියෙනවාද?

    මගේ නම් Yahoo පරණ මැසේජ් පෙන්නනවා හැබැයි මම සැරින් සැරේ ලොග් වෙලා බලනවා. එක දිගට ලොකු කාලයක් ලොග් නොවී ඉඳලා නැහැ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සැහෙන කාලෙකින් ලොග් උනේ නැත්නම් තිබ්බ ඔක්කොම මකනව කියල Yahoo එකෙන් ටික කාලෙකෙට කලින් මේල් එකක් ආව..ඒක වෙන්ඩ ඇත්තෙ.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    same thing happen to me..kaalayak log wenne anthuwa idala aye log wenakota sent items inbox eke thibba ewa mukut na.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    atheetheta giyaa ban :love: :love:

    kaalekata kalin usage wnne nathi email wala content delete karanwa ewa archive karaganna kiylaa awa. e link ekata log wechcha ewa tihyanwa annith ewaa naa... mageth palaweni email eka yahoo....

    e kaale google atha daru level. yahoo thama search engine eka + email. itath kalinv AltaVista
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,238
    113
    අදාළ නෑ නේ
    checked mine to see as well. all the older mails seem to be there
    maybe the mails were deleted due to inactivity like others have suggested here.
    it is a free service so sounds about right. the inactive mail purging is probably automated on their end