මට්චන් මගෙ yahoo Email මේල් එක අලුත් වෙලා.. මට ඒක ආයිත් පරන විදිහට හදා ගන්න බැරිද බන්.. ඒකෙ mail එකක් බලනකොට පල්ලෙහයින් ඒ mail eka පේන්නෙ නැහැ.. අලුතෙන් වෙන්නෙ.. මේ විදිහට
මට ඕනෙ පරන විදිහට මෙන්න මේ wage email එකක් බලනකොට පහලින් පේන විදිහට හදා ගන්න.. දන්න කෙනෙක් එන්නවනම් කියන්න

මට ඕනෙ පරන විදිහට මෙන්න මේ wage email එකක් බලනකොට පහලින් පේන විදිහට හදා ගන්න.. දන්න කෙනෙක් එන්නවනම් කියන්න