yahoo mail help

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,406
    228
    63
    33
    At Home
    මට්චන් මගෙ yahoo Email මේල් එක අලුත් වෙලා.. මට ඒක ආයිත් පරන විදිහට හදා ගන්න බැරිද බන්.. ඒකෙ mail එකක් බලනකොට පල්ලෙහයින් ඒ mail eka පේන්නෙ නැහැ.. අලුතෙන් වෙන්නෙ.. මේ විදිහට
    candygram-search.png


    මට ඕනෙ පරන විදිහට මෙන්න මේ wage email එකක් බලනකොට පහලින් පේන විදිහට හදා ගන්න.. දන්න කෙනෙක් එන්නවනම් කියන්න:):)
    yahoo-mail-ajax.gif

    :):):):):):):):):)
     

    neeromx

    Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    mail classic view and modern view kiyala dekak thibba mata mathakai dan thiyenawaa kiyala bapan settings wala oka modern view ekada koheda.