මගුලක් කියනවා. උබ දාපු ත්‍රේඩ් එකේ කරුනු හරි මචන්. තිලකවර්දන උන් උන්ගෙම ගමන්ට් එකේ ඇදුම් මහන්නේ. ඉල්ලුමට දෙන්න බඩු නැ උන්ගාව. ඒත් උන් පිටින් අරන් දෙන්නේ නැ. මුස්ලිම් උන්ගෙ බඩු අරන් දෙන්නේ නැ. රො මෙටිරියල් ගන්නව ඇති, එත් බල්ක් අරන් රීටේල් විකුනන්නේ නැ. එහෙම කින්ඩි වැඩ නැ උන්ගාව. උබේ ත්‍රේඩ් එක කැවේ අර යාහුවා. අපිත් ඔය බිස්නස් එකේ මචන් ඉන්නේ. තිලකවර්දන කියන්නේ නමක් තියාගෙන බිස්නස් කරපු උන්. ඉස්සර අපේ අම්මලා තකහනියා කිරිබත්ගොඩ යනවා ඇදුම් ගේන්න.
fake hadan methana gon juwal danne nathuwa palayn 
tika kalekata passe aluth ekak hadanawa 


me thread ekata waren ube yaluwa innawa 