Yakku gas nagina welawin patan gatthu Api pathu Wenasa

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    Yako Rataka Janadipathi kenke, porondu denna onne uday welawaka or dawal welawaka . ehema nathuwa Yakku Gas nagina welawaka maha musala night ekaka neme. Kisi vadagammakata nathi inaugaration ceremoney ekak ban

    Rs 2500 kiuva neda total cost eka.

    Rs. 2500 patan aran Koti Banku mankollen nawathuna api pathu "Venasa". :D:D:D:D

    Gahapan apita Madu valigen:D:D:D:angry::angry::angry:

    president-elect-and-democratic-national-alliance-candidate-sirisena-picture-id461236644


    sirisena_oath_090115_aap.jpg
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    යහපලානේ නම් මෙලෝ හසරක් නැහැ , දවසින් දවස චව් චව් , රනිල්ටත් මොලයක් තියෙනවා කියල තියෙන්නේ බොරු

    හරින් වගේ ටොම් පච කාරයෝ තමි ඉන්නේ

    ඕක කිව්වා නේද ලංකාවට පේ පැල් ගේනවා කියල , උ කියන්නෙම බොරු

    ලංකාව නම් මුන් කැවා බන් , මොනා උනත් ඉතිහාසේම ලංකාවට වැදගත්ම කාර්ය බාරයක් කරපු ආණ්ඩුව මහින්ද ආණ්ඩුව , වැරදි තිබ්බ තමඊ , එත් රට ලස්සනට හදාගෙන ආව , මොනා උනත් බුවා නැත්නම් තම යුද්දෙන් බැට කනවා

    කලින් ආණ්ඩුව කරපු නසරාණි වැඩ මුන් ඊට වඩා කරනවා , හොද වැඩ කරන්නේ නැති එකයි ප්‍රස්නේ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ වෙලාවෙ මහින්ද මරල හරි බලේ අල්ලගන්නලු හැදුවෙ ඒකලු තකහනියක් ඔහොම කලේ :yes: