yako idiyawa kiyanne hathara athe corona pethirila thiyana ratak, ape un illan kanna lasthi wenne

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සංචාරක බුබුළු යටතේ ඉන්දීය සංචාරකයෝ ශ‍්‍රී ලංකාවට

    විශේෂ ආරක්‍ෂක විධිවිධානවලින් සමන්විත ‘සංචාරක බුබුළු’ ක‍්‍රමය :ඔර්ඩැක ඊමඉඉකැ) යටතේ ශ‍්‍රී ලංකාවට තම රටේ සංචාරකයන් එවීමේ වැඩපිළිවෙළක් ඉන්දියාව දියත් කර ඇත.

    එහෙත් ශ‍්‍රී ලාංකික සංචාරකයන් ඉන්දියාවේ සංචාරය කිරීම තවදුරටත් තහනම් කිරීමට ඉන්දියානු රජය පියවර ගෙන ඇත.

    තම රටේ සංචාරකයන් රැුගත් ගුවන්යානා වහාම ක‍්‍රියාත්මක වන පරිදි ශ‍්‍රී ලංකාවට එන බව ඉන්දියාව දැනටමත් සිවිල් ගුවන් සේවා අමාත්‍යාංයට දන්වා තිබේ.

    ශ‍්‍රී ලංකාවෙන් ඉන්දියාව බලා යෑමට ගුවන් මගීන් වර්ග තුනකට පමණක් ඉඩ දී තිබේ. එනම්,

    1. ශ‍්‍රී ලංකාවේ සිටින ඉන්දීය ජාතිකයන්, නේපාල ජාතිකයන් සහ භූතාන ජාතිකයන්

    2. ශ‍්‍රී ලංකාවේ සිටින ඉන්දියානු සංචාරක බලපත‍්‍ර හිමි ඉන්දියානුවන් සහ එම බලපත‍්‍රලාභී විදේශිකයන් (පාස්පොට් නොවේ.)

    3. ශ‍්‍රී ලංකාවේ නේවාසික බලපත‍්‍ර හිමි ඉන්දියානු ජාතිකයන්
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    හිනාවෙන්නද අඩන්නද කියලා හිතාගන්න බෑ ඔයි සිරාවටම :dull: :dull: :dull: