කොහොමත් අනතුරකට ලක්වෙලා මිනිහෙක් මැරුනොත් අනික් ඩ්‍රයිවර්ව අල්ලනවා නේද. ඌ වැරදිද නැද්ද බලන්නේ පස්සෙ වෙන්න ඇති. මෙතන ඌව වරදකාරයා කරලා තීන්දුවක් දීල නෑනේ තාම.
කවදා හරි දවසක මට අනතුරක් වලක්වා ගන්න නොහැකි වීමට උසාවි යන්න උනොත් ජිවිතාන්තය දක්වා හිරේට ගියත් මම නඩු කාරයාගෙන් අහනවා කියලා හිතාගෙන ඉන්න දෙයක් තියෙනවා. "ස්වාමිනී කරුණාකර මට කියන්න කොහොමද මම ඒ අනතුර වලක්වගන්නේ කියලා". මගේ කට කෑවත් මම ඒක නම් අහන එක අහනවාමයි.![]()

කොහොමත් අනතුරකට ලක්වෙලා මිනිහෙක් මැරුනොත් අනික් ඩ්‍රයිවර්ව අල්ලනවා නේද. ඌ වැරදිද නැද්ද බලන්නේ පස්සෙ වෙන්න ඇති. මෙතන ඌව වරදකාරයා කරලා තීන්දුවක් දීල නෑනේ තාම.

ඔතන වෙන්නෙ මේකයි මනුස්ස ජීවිතයක්නෙ...අනිව උසාවි ඉදිරිපත් කරනව....එතනදි පොලිසිය කියනව වරදේ ස්වබාවය අනුව ඇප දීමට එකගද නැද්ද කියල...කරන්ඩ දෙයක් නැ...ඔය බයික් කාරය මලා නම් වරද කාගෙ උනත් තත්වෙ දරුනුයි..කොහොමත් අනතුරකට ලක්වෙලා මිනිහෙක් මැරුනොත් අනික් ඩ්‍රයිවර්ව අල්ලනවා නේද. ඌ වැරදිද නැද්ද බලන්නේ පස්සෙ වෙන්න ඇති. මෙතන ඌව වරදකාරයා කරලා තීන්දුවක් දීල නෑනේ තාම.

මලා නම් punishment eka kohoma ekakda?thamange athe waradda athuwa hari nathuwa hari?ඔතන වෙන්නෙ මේකයි මනුස්ස ජීවිතයක්නෙ...අනිව උසාවි ඉදිරිපත් කරනව....එතනදි පොලිසිය කියනව වරදේ ස්වබාවය අනුව ඇප දීමට එකගද නැද්ද කියල...කරන්ඩ දෙයක් නැ...ඔය බයික් කාරය මලා නම් වරද කාගෙ උනත් තත්වෙ දරුනුයි..
ඔතන වෙන්නෙ මේකයි මනුස්ස ජීවිතයක්නෙ...අනිව උසාවි ඉදිරිපත් කරනව....එතනදි පොලිසිය කියනව වරදේ ස්වබාවය අනුව ඇප දීමට එකගද නැද්ද කියල...කරන්ඩ දෙයක් නැ...ඔය බයික් කාරය මලා නම් වරද කාගෙ උනත් තත්වෙ දරුනුයි..
සැක කරුවෙක්.![]()
![]()
අනික දැන් මෙතන අපි සිද්ද උන දේ දනනවා වීඩියෝ එකක් තිබුන නිසා. ඔහොම දෙයක් නොතිබුනානං කොහොමද දන්නේ කවුද වැරදි කියල. එතකොට පොලිසිය මෙයාගේ වරදක් නෑ කියල තනි මතේට අල්ලන්න්නේ නැතුව හිටියනං මිනිස්සු කියාවි නෑ මූගේ අතේ තමා වැරැද්ද පොලිසිය පගාව අරන් අනික් ඩ්‍රයිවර්ව අල්ලන්නේ නැතුව නිදහස් කරලා කියල. ඊළඟට පොලිසිය වට කරනවා ගල් ගහනවා ටයර් පුච්චන්න ගන්නවා අපේ උන්.මලා නම් punishment eka kohoma ekakda?thamange athe waradda athuwa hari nathuwa hari?

අනික දැන් මෙතන අපි සිද්ද උන දේ දනනවා වීඩියෝ එකක් තිබුන නිසා. ඔහොම දෙයක් නොතිබුනානං කොහොමද දන්නේ කවුද වැරදි කියල. එතකොට පොලිසිය මෙයාගේ වරදක් නෑ කියල තනි මතේට අල්ලන්න්නේ නැතුව හිටියනං මිනිස්සු කියාවි නෑ මූගේ අතේ තමා වැරැද්ද පොලිසිය පගාව අරන් අනික් ඩ්‍රයිවර්ව අල්ලන්නේ නැතුව නිදහස් කරලා කියල. ඊළඟට පොලිසිය වට කරනවා ගල් ගහනවා ටයර් පුච්චන්න ගන්නවා අපේ උන්.

ඔය හේතුව නිසා තමා උසාවි දාන්නෙ... මේකෙ නම් cctv තියෙන නිසා තක්කෙටම තේරෙනව වරද කාගෙද කියල...ඒත් cctv නැති තැන් වල එහෙම පූර්ව නිගමන වලට එලබෙන්ඩ බැනෙ...වාහනේකට හැප්පිලා මිනිහෙක් මලොත් සෑහෙන අමාරුයි...සාමන්ය මිනිහෙක්ට නම්....මැති ඇමතිලට ඔව අදාල නැ...oka thamai ban Lankawe hati.... thuu witharak..
kiyala wadak naha ban.amu gonnu me rate inne.shik.thawa tika kalekin kellekwa rape karath kella waradi karaya karayi.


