යකෝ මොටෝබයික් එකේ වැරැද්ද 100%ක්ම ඒ උනාට වෑන් කාරයවනේ වැරදි කාරයා කරලා තියෙන්නේ.නෙදකින් මෙහෙමත් බලු නීති තියෙන රටක්.

















මරුසිරා;22184918 said:ටහිකෙන පොලිසියක්නේ බන් වැන් කරය බ්රේක් කලාට අරු නැවැත්තුවේ නැ නේ ඉතින් අරු කොහොමද අනතුර වළක්වන්නේ ?
අනික වංගුවේදී ?![]()
kiyala wadak naha ban.amu gonnu me rate inne.shik.thawa tika kalekin kellekwa rape karath kella waradi karaya karayi.



Ohome wage anathurak unama kohomath arrest karanawa bun. Court eken kohomath u wa nidahas karanawa.



යකෝ මොටෝබයික් එකේ වැරැද්ද 100%ක්ම ඒ උනාට වෑන් කාරයවනේ වැරදි කාරයා කරලා තියෙන්නේ.නෙදකින් මෙහෙමත් බලු නීති තියෙන රටක්.


ඕක හරි අසාධාරණ නීතියක්.. දාන්නේ අනතුර වලක්වා ගැනීමට නොහැකි වීම කියලා. අපි කොච්චර හරියට ගියත් කව්රුහරි හප්පුවොත් ඇවිත් අපිත් හිරේ යන්න ඕන කොච්චර හරි උනත් අපි![]()


කවදා හරි දවසක මට අනතුරක් වලක්වා ගන්න නොහැකි වීමට උසාවි යන්න උනොත් ජිවිතාන්තය දක්වා හිරේට ගියත් මම නඩු කාරයාගෙන් අහනවා කියලා හිතාගෙන ඉන්න දෙයක් තියෙනවා. "ස්වාමිනී කරුණාකර මට කියන්න කොහොමද මම ඒ අනතුර වලක්වගන්නේ කියලා". මගේ කට කෑවත් මම ඒක නම් අහන එක අහනවාමයි.![]()


