YAKO MEKAWATH HARIYATA KARA GANNA BARI EKEK KOHOMADA BAN YUDDE DINNA KIUWE

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රජය සහ පෞද්ගිලක අංශය විසින් තරඟකාරී ලෙස වී මිලදී ගැනීම හේතුවෙන් අද වන විට වී මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

    පවතින මිල ගණන් අනුව තමන්ට රජය නිකුත් කළ සහතික මිලට සහල් අලෙවි කිරීමට නොහැකි බව කුඩා මෝල් හිමියන් පවසයි.

    රජය වී කිලෝවක් සඳහා රුපියල් 50 ක සහතික මිලක් නියම කළ ද එම මිල අභිබවා යමින් පෞද්ගලික අංශය වී කිලෝවක් රුපියල් 55 - 60 ත් අතර මිලකට නාඩු සහ සම්බා මිලදී ගනු ලබයි.

    එවැනි පසුබිමක රජයද වී සඳහා පැනවූ සහතික මිල අතහැර තරඟකාරී ලෙස වී මිලදී ගැනීමට තීරණය කළේය.

    මේ අතර, ජාතික ගොවිජන එකමුතුව මාධ්‍ය හමුවකදී සඳහන් කළේ රජය සහ පුද්ගලික අංශය අතර ඇතිවී ඇති වී ඇති වී මිලදී ගැනීමේ තරඟය නිසා සහල් මිල පාලනය කළ නොහැකි බවය.
     
    Kota nilame

    Active member
  • Feb 14, 2021
    143
    94
    28

    Sir fail bro
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    141509800_10159723941946874_5291530485796083376_o.jpg
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මුලින් ජෝක් එකට නන්දරේ අන්දරේ කිව්ව. පස්සෙ ටික ටික නන්දරේම එයා අන්දරේ කියල ඔප්පු කරල පෙන්නුව. දැන් ඒක ස්ථිර උනා සීනි කේස් එකෙන්.

    "නන්දරේ සීනි කෑව වගේ"
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Dan goviyata wee walata wadi milak labunama ekat awul da ban?

    Sahanadara okkoma dila free extension services dila kuburatama awith wi araganna ekata thawa wadipurath denna kiylada kiynne... cost effective widiyta farmers la wade krn ne unge kammali kamai environmental factors manage krganna danne nathi kamai nisa... e kata th tax payers la unta subsidiary denna oneh..
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Sahanadara okkoma dila free extension services dila kuburatama awith wi araganna ekata thawa wadipurath denna kiylada kiynne... cost effective widiyta farmers la wade krn ne unge kammali kamai environmental factors manage krganna danne nathi kamai nisa... e kata th tax payers la unta subsidiary denna oneh..

    :yes:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    Man meka approve karanawa kiyala nemei metana kiyanne. But goviyata sadarana milak ne kiyala marenna hadanawa oya gana nodunnot. :D
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Man meka approve karanawa kiyala nemei metana kiyanne. But goviyata sadarana milak ne kiyala marenna hadanawa oya gana nodunnot. :D

    Private sector eke monopoly eka kdanna tharageta wi miladi aran price eka giyama ekata gewanna wenneth apitamai... Govinge cost eka adu krnnath gewala tyenne apimai ehma baladdi marenna one api mcn... Goviyo ochchra sahana dila padui kiyanwa nam wena crop ekakta maru wena eka hodai hal pitaratin genalla... Joke ekak wela tyenne meka dan subsidiary walata api gewala thwa pissu magul nisa price wadi unama ekatath api gewanna oneh
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Private sector eke monopoly eka kdanna tharageta wi miladi aran price eka giyama ekata gewanna wenneth apitamai... Govinge cost eka adu krnnath gewala tyenne apimai ehma baladdi marenna one api mcn... Goviyo ochchra sahana dila padui kiyanwa nam wena crop ekakta maru wena eka hodai hal pitaratin genalla... Joke ekak wela tyenne meka dan subsidiary walata api gewala thwa pissu magul nisa price wadi unama ekatath api gewanna oneh
    Yes, me prashne hemoma political gains ganna witarai use karanne machan.
    Hemadama wipakshe inna party eka ke gahanawa sadarana milak ne kiyala. E wunata un dannawa wadi milata wee gatta gaman haal milat uda yanawa kiyala.

    Api rice thamba thamba kanawata wada eha deyak gena hitannet ne.
     
    Similar threads