Yalith hamu wemu.....

Oct 7, 2011
29
6
0
Colombo
¤¤ Igillee oba wethata ennata
sithata hithunath hama wele
igillennata bari tharam dura
aida oba ma hara giye....

Lowe kothanaka kelesa unnada
obata sapa sathutama patha
udaye pibidhee sihina mauwe
obawa yali hamu wei kiya....

Wasara gananak wenwa unnath
thawama mage lokaya obai
nawatha hamuwemu badhemu lanwemu
Ape Sansaraya Digai.....¤¤
 

sesara

Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    ඉගිල්ලී ඔබ වෙතට එන්නට
    සිතට හිතුනත් හැම වේලේ
    ඉගිල්ලෙන්නට බැරි තරම් දුර
    ඇයිද ඔබ මා හැර ගියෙ....

    ලොවේ කොතනක කෙලෙස උන්නද
    ඔබට සැප සතුටම පතා
    උදයේ පිබිදී සිහින මැවුවේ
    ඔබව යලි හමු වේ කියා....

    වසර ගනනක් වෙන්ව උන්නත්
    තවම මගෙ ලෝකය ඔබයි
    නැවත හමුවෙමු බැදෙමු ලන්වෙමු
    අපේ සන්සාරය දිගයි