hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ලස්සනයි.......
අසෝක විද්‍යාලයේ 11 වසර කොල්ලා ලියපු එක..............
පට්ට............
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලස්සනයි.......
    අසෝක විද්‍යාලයේ 11 වසර කොල්ලා ලියපු එක..............
    පට්ට............

    eka liyapu eka nemei mea. uu horek.mea song eka horakan karala uuge ekak wage pennuwe. baladdi meka 2006 liyapu ekak. patta horek:no:.
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    eka liyapu eka nemei mea. uu horek.mea song eka horakan karala uuge ekak wage pennuwe. baladdi meka 2006 liyapu ekak. patta horek:no:.

    මං දැංනේ මේක දැක්කේ බන්..........

    ඕක තමා මම අනන්තවත් මේකේ උංට කියනනේ තමංගේ නිර්මාණයක් දාද්දි කොපිරයිට්ස් දාන්න කියලා...........
    ඒක තමංට තියෙන අයිතියක්.............
    නැතුව ආත්මාර්තකාමි කමවත් ලෝබ කමවත් නෙමේ...........
    තමංගේ නිර්මාණයක් කියනනේ තමංගෙ පොඩිම හරි මහන්සියක්..............
    පස්සේ නඩු දාගන්නවට වඩා ඒක හොඳයිනේ...........
    අනික අනුංගේ ඒවා මෙහෙම හොරකං කරන කාලෙක තමංගේ දේකට තමංගේ නම දාගන්න කොන්ද පන නැත්තං ඒකේ වැඩක් තියෙනවද...........
    අනික් නිර්මාණ කරුවන්ටත් කරන අසාධාරණයක් ඒක............
    අනික තමා අනුංගේ වඩනයක් හරි තමංගේ නිර්මාණයකට ගන්නවනං ඒ ගැන සඳහන් කරන එක උතුම් ගුණයක්............
    මේ වගේ විනයක් නැති වැඩ වෙන්නේ නැහැ එතකොට..............
    කැතයි වැඩේ හොඳටම..........
    මාත් මාර ආසවෙන් හිටියේ මේ සිද්ධිය ගැන...............
    පොඩි කාලේ ඉඳලම මේ වගේ චාටර් වැඩ කරන එක හරි නැහැ...........
    මේක මේ ළමයට තේරු කරලා දෙන්න ඕන.............
    මුළු රටම රැවැට්ටුවනෙ මේ පොඩි එකා.............

    Mama Asai Hina Wenna by-Theekshana Anuradha (from ; Asoka College)
    Yalu !!!
    මට ආසයි යාළු වෙන්න
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    ookawa mata ahuunoth kana planawa, ai yakoo dan O/L karana eka idan apiwa rawattanawanee ban . nodakin muuu:angry::angry::angry::angry:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,089
    5,966
    113
    kauda dan na aththatama sindua liwwe.
    hinakala panayanwa ban.jabba winasai dan.
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,047
    52,961
    113
    Colombo
    ඉස්සර වලි නැති ලස්සන කාලයක් තිබිල තියනවා :)

    ඒ වගේම ගොඩක් ගැණු ළමයිත් ඉඳල තියනවා :love:
    ;)

    දැන් වලි ගොඩයි :( :oo: