yaluwoda kellada...

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ඇත්තටම වැදගත් තැන යාළුවන්ට දෙන්න ඕනෙ. කෙල්ල තමා වැදගත්ම කියලා එයාට පෙන්නන්න ඕනේ. එතකොට balance.
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මචන් මම පොඩි උපදෙසක් දෙන්න,,කවමදාකවත් කිසිම කෙනෙක් ගෑන 100%ක් විශ්වාසය තියාගන්න එපා,මොකද එතකොට එයා පොඩි හරි අවිශ්වාස දෙයක් කලොහ් ඔයාට මුලු ලෙඔකෙම එපා වෙනවා,,ඒක නිසා හෑමෝවම යම් තාක් දුරට විශ්වාස කරන්න,,මොකද අනිහ් අය නෑතුව අපිට විතරක් මේ ලෝකෙත් 1ක්ක හෑප්පෙන්න බෑහෑ,,හෑබෑයි කාව වත් සීයට සීයක් විශ්වාස නම් කරන්න එපා!!
     
    Last edited:

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    000203FA.gif
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    this question is like
    what is the most important ? eye or ear

    there are bad friends who pretend to be good and , real good friends also have
    for girls ,> samething
    good friend is better than a bad gf
    good gf is better than a bad friend

    but if both are good, its like the question above, both are important time to time, i think

    agree wit you bro :)