machanla R15 price eka kohomada lankawe..............FZ 16 eketh price eka kiyanna......
hapoiii himita gewala ekak gamu!!!!![]()

apoooomatath aluth ekak ganna one ....... mewa thama mage selections
tvs apache rtr 160
bajaja discover 150
medeken mokakda hoda ganna...... mama hond ekak thama hoyanne sporty gathiyak thiyena .... 150 cc nam godak hodai
eeta ehenam epa race yanne man
![]()



discover 150 mnam ganna epa bn.mal jarawak.rtr eaka ganini.niyama bande.yanda puluwan leladenna.





me tiyenne mage byk eaka.oya wage beet eakak da uba hoyanne.machan mata kurunegala awatin modified beat silencer ekak ganna danna kenek innawada..?aduwata...
ahhh mekath.,...
mee backfire daanne kohomada..?
poddak e gana wistara kiyannakooo...danne kohomada kiyala...thanakuth kiyanna...
danna kenek help karanna,.,...
machan back fir da miss fir da.man hitanne uba kiyanne siliencer eaken gindara widina seen eaka wennati.math eaka kalayak gahuwwa.eth eaka gahanna hoda naha.machan mata kurunegala awatin modified beat silencer ekak ganna danna kenek innawada..?aduwata...
ahhh mekath.,...
mee backfire daanne kohomada..?
poddak e gana wistara kiyannakooo...danne kohomada kiyala...thanakuth kiyanna...
danna kenek help karanna,.,...





value sawuttu wenawa.anika CDI eakatath hoda naha.eaka karanna epa.byk eaka aparade.




ow macho but 2nd hand denn apuluwanda wadi gaanakataapoooodiscover 150 mnam ganna epa bn.mal jarawak.rtr eaka ganini.niyama bande.yanda puluwan leladenna.
![]()
thanx

me tiyenne mage byk eaka.oya wage beet eakak da uba hoyanne.
![]()
Miss fire නම් Plug වල අවුලක් Back fire කියන්නෙ Flame thrower කියන දේට වෙන්න ඕනෙ
කොහොමත් Yamaha කියල ආවට එවත් දැන් Indian බඩු
පුංචි අවුලක් තියෙනවා
ඔය කියන Beat Can (කන පැලෙන්න සද්දෙ තියෙන Silencers) දාලා Bike පදින එක Case ද? නීති විරෝධි ද?
හරියටම දන්න කෙනෙක් ඉන්නවා නම් කියමු බලන්න
මගෙත් Hornet එකක් තියෙනවා ඒකෙත් තියෙන්නෙ මේ වගේ Can දෙකක්
![]()
Thanks!

TVS නම හොදයි
කැඩෙන්නේ නැහැ

වෙලාවට සර්විස් කරලා බබා වගේ මං තියන් ඉන්නවා.. මට කිසි වදයක් දීල නෑ..
මරු වැඩේ කියන්නේ එකම එක පාරක් පිටිපස්සේ රෝදේ හුලන් ගියා එකත් හරියටම ටයර් කඩයක් ඉස්සරහ.. ඒ වෙලේම පැච් එක දැම්ම එතන ඉදල කොල්ල ගමනේ..


සිරා මචෝ.. ඇස්වහක් කටවහක් නෑ, මගේ ෆ්ලෙම් එක සුපිරි බාන්ඩේ.. අරගන දැන් අවුරුදු 1 මාස 10 යි කිලෝ මීටර් 16000 ක් දිවුවා තාම කිසි ලෙඩක් නෑ..වෙලාවට සර්විස් කරලා බබා වගේ මං තියන් ඉන්නවා.. මට කිසි වදයක් දීල නෑ..
මරු වැඩේ කියන්නේ එකම එක පාරක් පිටිපස්සේ රෝදේ හුලන් ගියා එකත් හරියටම ටයර් කඩයක් ඉස්සරහ.. ඒ වෙලේම පැච් එක දැම්ම එතන ඉදල කොල්ල ගමනේ..
![]()
![]()
![]()
