Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Yamaha Fz vs Ktm duke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යමහ Fz වර්ශන් 2 එකක වසර 5 සහ ktm duke 125 එකක වසර 2 කක අත් දැකීම්...

මුලිම්ම කියන්නම් එෆ් ඉසෙඩ් ගැන

වාසි....

149cc

5 speed

fuel ejection

සිංගල් ඕවර් හෙඩ්

හැන්ඩ්ලින් අතින් හුගක් හොදයි

ඒ වගේම හොද පිකප් එකක් තියනව

වර්ශන් 2 වල ඒබී එස් නෑ..ඒත් හොද බ්‍රෙකින් ලෙවල් එකක් තියනව

ලීටරේට 55 වගේ කරනව.

මාතර ඉදන් ට්‍රින්කො දක්වා ටුවර් ගියා.කොන්දනම් ටිකක් රිදෙනව.පුප ඊට එහා.ඕන ක්ලයිමේට් එකක ගහපු ගමන් ස්ටාර්ට් බාන්ඩෙ.එන්ජින් එක හුගක් ස්මූත්..උපරිම මට යන්න පුලුවන් උනේ 117 kmh..60000km ට එහා මං පැද්ද.සෙන්සර් හොදට වැඩ කරනව.

අවාසි..

ස්පොකට් සාමාන්යෙන් 12500km වලින් විතර මාරු කරන්න වෙනව..

ඉස්සරහ ශොක් දෙක අප්සයිඩ් ඩවුන් නෙමෙ.ඒ හංද කැපෙනව වැඩී.මගේ එකේ 60000 km වෙද්දි 3 වතාවක් ඔයිල් සීල් ගැහුව...

ස්විම් ආර්ම් බුශ් නිකන් සෙල්ලම් ඒවවගේ. බයික්කෙට එන සෙට් එකෙන් මං 15 විතර දිව්වෙ.ඊටපස්සෙ දාන දාන එක කචල් වුනා.කම්පැනි උනත්..

ස්ටාර්ටර් මෝටර් එක 18000 න් අවුල් ගියා.බ්‍රශ් ගියා.3 වතාවක් හැදුව.අන්තිමට බැරි තැන එකක් දැම්ම.

හැන්ඩල් එකනම් යන්තම් ඇල වෙලා වැදුනත් ඇද වෙනව.ශක්තිය අඩුයි...

ස්පෙයා පාර්ට්ස් ටිකක් ගනන්.

චේන් එක එහෙම හොදට මේන්ටේන් කරන්න ඕන....

හප්පගන්නෙ නැතිව පදින තාක් හොදයි..කෑලි රීප්ලේස් කලොත්නම් ආයෙ අහන්න්න දෙයක් නෑ ජෙනිවින් ගත්තත් එන්නෙ ලෝකල් කෑලි.වගකීමෙන් කියන්නෙ.

දැං කියන්නෙ ktm duke 125 ගැන

125 cc

6 speed

Duel over head

මේක ඩුවල් නිසා සද්දෙ ටිකක් වැඩී.හීට් එකත්...

දැනට 40000km දුවල තියනව.

හොද ප්‍රෆෝමන්ස් ඒ කැටගරි එකේ.125 උනාට fz එකට වඩා හෝස්ප

වර් වැඩී.ඇඩ්වාන්ස් මීටර් පැනල් එකක් තියෙන්නෙ.ලීටරේට දුවන්න පුලුවන් ගාන පෙන්නනව.eu මොඩල් එකේනම් ෆෝන් එක කනෙක්ට් කරන්න පුලුවන්..

අප්සයිඩ් ඩවුන් ෆෝර්ක් නිසා ඕන වලක ලැහැබක යන්න පුලුවන්..40000 දැනට දුවල මං.මාරු කලේ ටයර් සහ ස්පොකට් විතරයි.අහ්..එයා ක්ලීනර් එකයි ප්ලග් එකයි.ඒව එෆ් ඉසඩ් එකෙත් කලා.

ලෝන්ග් ටුවර් ගියා.එෆ් ඉසඩ් එක එක්ක බලද්දි හුගක් දුරට කම්ෆටබල්..රයිඩර්ට

හොදට ෆීල් වෙන ශක්තිමත් හැඩල් එකක් තියෙන්නෙ.ක්‍රෑශ් බාර් එක නිසා හුගක් සේෆ්ටියක් ලැබෙනව.ග්‍රෞන්ඩ් ක්ලියරන්ස් එක වැඩි හංද යට වදින් නෑ.හැන්ඩ්ලින් හුගක් හොද මට්ටමක තියනව.ටොප් ස්පීඩ් මං ගිහින් තියෙන්නෙ 128 kmh.රේඩියේටර් තියන නිසා කූලින් ගැන බයවෙන්න දෙයක් නැහැ.සර්විස් එකක් එන්නෙ 5000km ..ඒත් දාන්නෙ මෝටුල් සින්තටික් ඔයිල් නිසා 7500 km බය නැතිව දුවන්න පුලුවන්.ඒක ලොකුම ලොකු වාසියක්.

හැබැයො පුතෝ තෙල්නම් කරන්නෙ උපරිම 45 යි.

බයික් එකේ සවුන්ඩ් එක ඩීසන් නෑ..

උඩ කිව්ව 7500 දුවන්න පුලුවන් මොටූල් ඔයිල් වලට rs4500 විතර යනව..

පාර්ට්ස් ගණන්..ඒත් එෆ් එසෙඩ් එක තරමට රෙපයාර් එන්නෙ නෑ.උඩ මං එෆ් ඉසෙඩ් එකට කරපු රෙපයාර් මේකට නෑ තාම...️

පොදුවේ ගත්තම fz එක හොද ස්ට්‍රීට් බයික් එකක්.හොදට පැද්දොත් හොද බජට් සාක්කුවට වාසි බයික් එකක්..

කේ ටී එම් එක මිලෙන් ඊට ලක්ශ දෙකක් විතර වැඩි උනත් ඒකෙ අමුතු ෆීල් එකක් තියනව.රේසින්ග් කැටගිරි බයික් තමයි කේ ටී එම් ල ගහන්නෙ.ඒත් ඇඩ්වෙන්චර් මොඩලුත් ගහනව.ඒ අතරෙ මේක දෙකටම කොමන් හොද බයික් එකක්..නේකඩ් කැටගරි..

ඔස්තාර්ල බනින්න එපා.තෙරෙන විදියට මගේ එක්ස්පීරියන්ස් එක ලිව්වෙ.

[QUOTE="NIRNAMIKA, post: 27058479, member: 560087"] යමහ Fz වර්ශන් 2 එකක වසර 5 සහ ktm duke 125 එකක වසර 2 කක අත් දැකීම්... [B]මුලිම්ම කියන්නම් එෆ් ඉසෙඩ් ගැන වාසි....💮 149cc 5 speed fuel ejection සිංගල් ඕවර් හෙඩ් හැන්ඩ්ලින් අතින් හුගක් හොදයි ඒ වගේම හොද පිකප් එකක් තියනව වර්ශන් 2 වල ඒබී එස් නෑ..ඒත් හොද බ්‍රෙකින් ලෙවල් එකක් තියනව ලීටරේට 55 වගේ කරනව. මාතර ඉදන් ට්‍රින්කො දක්වා ටුවර් ගියා.කොන්දනම් ටිකක් රිදෙනව.පුප ඊට එහා.ඕන ක්ලයිමේට් එකක ගහපු ගමන් ස්ටාර්ට් බාන්ඩෙ.එන්ජින් එක හුගක් ස්මූත්..උපරිම මට යන්න පුලුවන් උනේ 117 kmh..60000km ට එහා මං පැද්ද.සෙන්සර් හොදට වැඩ කරනව. අවාසි..🦊 ස්පොකට් සාමාන්යෙන් 12500km වලින් විතර මාරු කරන්න වෙනව.. ඉස්සරහ ශොක් දෙක අප්සයිඩ් ඩවුන් නෙමෙ.ඒ හංද කැපෙනව වැඩී.මගේ එකේ 60000 km වෙද්දි 3 වතාවක් ඔයිල් සීල් ගැහුව... ස්විම් ආර්ම් බුශ් නිකන් සෙල්ලම් ඒවවගේ. බයික්කෙට එන සෙට් එකෙන් මං 15 විතර දිව්වෙ.ඊටපස්සෙ දාන දාන එක කචල් වුනා.කම්පැනි උනත්.. ස්ටාර්ටර් මෝටර් එක 18000 න් අවුල් ගියා.බ්‍රශ් ගියා.3 වතාවක් හැදුව.අන්තිමට බැරි තැන එකක් දැම්ම. හැන්ඩල් එකනම් යන්තම් ඇල වෙලා වැදුනත් ඇද වෙනව.ශක්තිය අඩුයි... ස්පෙයා පාර්ට්ස් ටිකක් ගනන්. චේන් එක එහෙම හොදට මේන්ටේන් කරන්න ඕන.... හප්පගන්නෙ නැතිව පදින තාක් හොදයි..කෑලි රීප්ලේස් කලොත්නම් ආයෙ අහන්න්න දෙයක් නෑ ජෙනිවින් ගත්තත් එන්නෙ ලෝකල් කෑලි.වගකීමෙන් කියන්නෙ.[/B] [B]දැං කියන්නෙ ktm duke 125 ගැන 125 cc 6 speed Duel over head මේක ඩුවල් නිසා සද්දෙ ටිකක් වැඩී.හීට් එකත්... දැනට 40000km දුවල තියනව. හොද ප්‍රෆෝමන්ස් ඒ කැටගරි එකේ.125 උනාට fz එකට වඩා හෝස්ප වර් වැඩී.ඇඩ්වාන්ස් මීටර් පැනල් එකක් තියෙන්නෙ.ලීටරේට දුවන්න පුලුවන් ගාන පෙන්නනව.eu මොඩල් එකේනම් ෆෝන් එක කනෙක්ට් කරන්න පුලුවන්.. අප්සයිඩ් ඩවුන් ෆෝර්ක් නිසා ඕන වලක ලැහැබක යන්න පුලුවන්..40000 දැනට දුවල මං.මාරු කලේ ටයර් සහ ස්පොකට් විතරයි.අහ්..එයා ක්ලීනර් එකයි ප්ලග් එකයි.ඒව එෆ් ඉසඩ් එකෙත් කලා. ලෝන්ග් ටුවර් ගියා.එෆ් ඉසඩ් එක එක්ක බලද්දි හුගක් දුරට කම්ෆටබල්..රයිඩර්ට හොදට ෆීල් වෙන ශක්තිමත් හැඩල් එකක් තියෙන්නෙ.ක්‍රෑශ් බාර් එක නිසා හුගක් සේෆ්ටියක් ලැබෙනව.ග්‍රෞන්ඩ් ක්ලියරන්ස් එක වැඩි හංද යට වදින් නෑ.හැන්ඩ්ලින් හුගක් හොද මට්ටමක තියනව.ටොප් ස්පීඩ් මං ගිහින් තියෙන්නෙ 128 kmh.රේඩියේටර් තියන නිසා කූලින් ගැන බයවෙන්න දෙයක් නැහැ.සර්විස් එකක් එන්නෙ 5000km ..ඒත් දාන්නෙ මෝටුල් සින්තටික් ඔයිල් නිසා 7500 km බය නැතිව දුවන්න පුලුවන්.ඒක ලොකුම ලොකු වාසියක්. හැබැයො පුතෝ තෙල්නම් කරන්නෙ උපරිම 45 යි. බයික් එකේ සවුන්ඩ් එක ඩීසන් නෑ.. උඩ කිව්ව 7500 දුවන්න පුලුවන් මොටූල් ඔයිල් වලට rs4500 විතර යනව.. පාර්ට්ස් ගණන්..ඒත් එෆ් එසෙඩ් එක තරමට රෙපයාර් එන්නෙ නෑ.උඩ මං එෆ් ඉසෙඩ් එකට කරපු රෙපයාර් මේකට නෑ තාම...🎊️[/B] පොදුවේ ගත්තම fz එක හොද ස්ට්‍රීට් බයික් එකක්.හොදට පැද්දොත් හොද බජට් සාක්කුවට වාසි බයික් එකක්.. කේ ටී එම් එක මිලෙන් ඊට ලක්ශ දෙකක් විතර වැඩි උනත් ඒකෙ අමුතු ෆීල් එකක් තියනව.රේසින්ග් කැටගිරි බයික් තමයි කේ ටී එම් ල ගහන්නෙ.ඒත් ඇඩ්වෙන්චර් මොඩලුත් ගහනව.ඒ අතරෙ මේක දෙකටම කොමන් හොද බයික් එකක්..නේකඩ් කැටගරි.. ඔස්තාර්ල බනින්න එපා.තෙරෙන විදියට මගේ එක්ස්පීරියන්ස් එක ලිව්වෙ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom