Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Yamaha FZ1 2012
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලට කියන්න තාම බයික් උණ හොඳ නෑ.මේ ඩෙංගු වසංගතේ පැතිරෙන වෙලාවෙ මේකත් මොකට හැදුන ද මන්දා? අවුලක් නෑ එහෙනම් උණ සීතල වෙලා යන්න කියලා අද බහිමු මගේ දෙවනි නුල් පොජ්ජට.

මෙව්වා බලන්න කලින් මේකත් කියවලා හිටියොත් හොඳයි වගේ

වර්ගවාදය සහ බයික්

අද මොකද්ද මම කියන්න යන්නෙ.අම්මට සිරි මතක නෑ නෙ!......පොඩ්ඩක් හිටපං අපෙ දුමින්ද අයියගෙ පූර්ව පශ්චාත් යුග ස්මරණය කළ හැකි ඥාන ශක්තියෙන් බලනකං....#%^$%@# ආං

හරි ඔන්න මතක් උනා.

හරි අද එහෙනම් මම කියන යන්..................නේ Yamaha Fz.......16 නෙමේ FZ1 ගැන.

Yamaha FZ1 කියන්නෙ 1000cc වන්ඩියක්.මේක Sports බයික් ගනයටම තමයි වැටෙන්නෙ.ටකරං ගොඩක් නම් නෙමේ.පට්ට ගහන්න පුළුවන් ජාතියේ බයික් එකක්.1000cc කිව්වට ඇත්තටම මේකෙ ඇන්ජින් ධාරිතාව 998cc.In line four,four stroke four Cylinder එන්ජිමක් Titanium intake valves 20 ක් සහිතයි.150 PS/11,000 rpm Maximum output එකකුත් 106 Nm/ 8,000 rpm Maximum Torque එකකුත් දෙන්න පුලුවන් විදියට තමයි මේක Design කරලා තියෙන්නෙ.

ලංකාවේ මෙව්වා එක නීත්‍යානුකූලව නම් දුවන්න බෑ.ඒත් නමට විතරක් නීතියක් තියාගෙන හාල්මැස්සො පෙතියො කරලා කූඩු කරන මේ වගේ රටක් ඔය වගේ වන්ඩියක් පාරෙ දුවන එක වෙන්න බැරි දෙයක් නෙමේ.

මුළින්ම මේකෙ හතර වටේ මැනලම පටං ගමු.අපේ එවුං කොහොමත් මනින්න ගියොත් කූඩැල්ලො ත් පරාදයි නෙ?

බයික් එක කෙලින් හිටවල තියන අවස්ථාවක් සළකමු.

Seat height: 815 mm

Overall height: 1204 mm

Overall length: 2141 mm

Overall width: 770 mm

Ground clearance: 135 mm

Wheelbase: 1461 mm

කියලා තමයි මම හොයපු Site වල තිබුනෙ

එහෙනම් දැන් පොඩි එකාගෙ බර මනිමු.මේකා උපන් ගමන් තෙල් ගහල ගත්තම බර 220.9kg වෙනවලු.පුදුමයි ඒත් ඇත්තයි!හොරෙක්ට නම් උස්සනවා බොරු ඒ තරමටම මෙව්ව එක බරයි.

එහෙනම් දැන් බහිමු මේකෙ ඇ...ඇඇ....ඇන්ජිම ලඟට.මොකද්ද මේකෙ මෝල?මේක Digital TCI තාක්ෂණයෙන් ජ්වලනය සිදුකරන Fuel Injector මෝලක්.ඒ කිව්වෙ 32 bit ECU එකක් මගින් ජ්වලනය සිදු කරන Transistor Contoller මගින් සමන්විතයි.මම ඉස්සරවෙලා කිව්වත් වගේ මේක සිලින්ඩර 4 එන්ජිමක්.

DOHC තාක්ෂණයෙන් ඉන්ධන පාලනය කරන අතර ඉන්ජෙක්ටර් පොම්ප ක්‍රියාවලියක් මගින් Fuel injector තාක්ෂණයෙන් ඒවා දහනයට ලක් කෙරෙනවා.මින් වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබා ගත හැකියි.

මේකෙ Compression ratio එක 11.5:1.

Bore x Stroke අගය 77.0 x 53.6 mm

මෙයට ද්‍රව සිසිලන එන්ජිමක් අඩංගුයි.cooooll......

මේකෙ gear පද්ධතිය Wet multiplate clutch ,manual gear transmission system එකක්.වේග හයක gear පද්ධතියකින් යුක්තයි.1 down 5 up.Gear transmission එක chain එකක් මගින් තමයි වෙන්නෙ.Final Drive එක O-ring chain model එකට තමයි යන්නෙ.

චැසිය,රෝද සමග හම ගැසීම..

Rake (fork angle): 25.0°

Trail: 109 mm

Front suspension: 43mm fork; fully adjustable, 5.1-in travel

Front suspension travel: 130 mm

Rear suspension: Single shock; adjustable preload and rebound damping, 5.1-in travel

Rear suspension travel: 130 mm

Front tyre dimensions: 120/70 -ZR17

Rear tyre dimensions: 190/50 -ZR17

Front brakes: Double disc. Floating discs with 4-piston calipers

Front brakes diameter: 320 mm

Rear brakes: Single disc

Rear brakes diameter: 245 mm

අඩේ මේක මහ පට්ට ලේසි ගේමක් නෙ copy කිරිල්ලයි paste කිරිල්ලයි විතරයි.මේ ටික නොදැම්මොත් හරි නෑනෙ ඒකයි මේ ටික දැම්මෙ.ඕන කෙනෙක් බලා ගත්ත දෙන්.පොඩි edit කිරිල්ලක් විතරයි කරේ.

දැන් කෙළින් කතාව........

මේකෙ මෙහෙම ප්‍රශ්නයක් තියනවා FZ1බයික් එක Yamaha අයියලගෙ Site දෙකක පෙන්නන්නෙ දෙවිදිහකට.ඉන්දියාව අපිට වැඩිය කිට්ටු නිසා උංගෙ රටේ තියන FZ1 එක තමයි මම දැම්මෙ.ඒත් ඒරොප්පෙ ඇමරිකාවෙ එහෙම විකුණන්නෙ වෙනම හැඩයක් තියන FZ1 බයික් එකක්.මටත් ලොකු පටලැවිල්ලක් ආවා මේ ගැන විස්තර හොයනකොට.මක් කොරන්නෙයි ඉතින් බැඳගත්ත බෙරේ ගහන්නත් එපැයි.....

American one

Indian one

ඉන්දියාවට අදිනවා නෙමෙයි ඒත් ඉන්දියාවෙ හදන බයික් එක ඒරොප්පෙ බයික් එකට වඩා ලස්සනයි.ඒත්....කල්පැවැත්ම???

මේවගෙ gearකෙරුවාව ගැන මම තව ටිකක් හොයාගෙන ගියා මෙන්න මෙහෙමයි එව්වගෙ Gear Ratio ටික

1st = 2.533

2nd = 2.063

3rd = 1.762

4th = 1.522

5th = 1.350

6th = 1.208

මේ කියන එකත් අපේ කට්ටියට හෙන ගැටලුවක්.උඹලට විතරක් නෙමේ මටත් මේ නූල් පොජ්ජ ලියනකං ඕක හිස රදයක් වගේ තිබුනෙ. මේක තනිකර සරළ සිද්ධාන්තයක්.

එක x:1 කියල සැළකුවහොත් එතනින් කියවෙන්නෙ එන්ජිමේන් සිදුකෙරෙන x revolutions ප්‍රමනයකින් අදාළ ජියරයේ transmission output එක revolution එකක් සිදු කරන බවයි.

ඒක නිසා ඒ අනුපාතය අඩු වෙනව කියන්නෙ අදාළ gear එකේදී එන්ජිමෙන් යෙදිය යුතු ශක්ති ප්‍රමාණය අඩු වෙනව කියන එකයි.

මේකට එන්නෙ ලීටර් 18ක සියදෝරිස් මාමගෙ බඩේ සයිස් එන්ජිමක්.ලීටර් 3.8 ක එන්ජින් ඔයිල් පරිමාවකුත් තියනවා.

FZ1 2012 විශේෂ ලක්ෂණ

1)ඉතා ශක්තිමත් සහ සැහැල්ලු ඇලුමීයම් රාමුව

2)පදවන්නාගේ පහසුව හා යතුරුපැදියේ ආකර්ෂණීය බව වෙනුවෙන්ම නිර්මාණය කළ

Handlebar position සහ Sculpted bodyworks

3)Adjustable Suspensions

මොකක් ගැන කතා කරත් මේකෙ ඔලුව සහ මීටරේ ගැන කතා කරන්න බැරි උනා නෙ.මේකෙ RPM මීටර් එක නැත්තම් Tachometer එක විතරක් ඇනලොග් වෙන අනිත් මීටර් ඔක්කොම ඩිජිටල් වෙන මීටර් පැනල් එකක්.

මේක දැනට ඉන්ඩියන් අයියලා මාකට් කරන්නෙ ඉන්ඩියන් රුපියල් 870000කට.ලංකාවට බද්ද ගහලා එනකොට උඹලට ඒ ගානෙන් 3.5m ක බජට් එකකට හරියන කාර් එකක්ම හොයාගන්න පුළුවංඒක නිසා මේක නම් ලංකාවට එන එක බොරුවක්.මූළිකව මේක පාට දෙකක් එනවා එකක් සුදු පාටින් සහ අනික කළු පාටෙන්

මේකෙ ඔළුවට කියන හරි නමක් මට තාම හොයා ගන්න බැරි උනා එක එක එකා එක එක නම් කියනවා.මම ඕකට තාමත් කියන්නෙ FZ හෙඩ් ලයිට් කියලා.ඒකට කියන හරි නමක් දන්න කෙනෙක් කමෙන්ටුවකුත් දාන්න අමතක කරන්නෙපා.

අද ත්‍රෙඩ් එක නම් ටිකක් දිග වැඩි වෙලා කම්මලි උනා වගේ.ඒක නිසා සමහර කොටස් හැලෙන්නත් ඇති.ගනං ගනෙපා ඊළඟ එක මාසෙකින් විතර දාන්නම් ඒකනම් එළටම දෙන්නම්.එහෙනම් මේක බලලා වැරැද්දක් එහෙම තියෙනම් කියලා එකක් එහෙම දාලා යන්න.අහක බලාගෙන නම් යන්න එපා මම දවස් ගානක් මේකට කට්ට කෑවා මචංලා.....

මේ මගේ පළවෙනි ත්‍රෙඩ් එක ඒකත් බලලම යන්න.

KTM DUke 200

මීට බයික් උණ ගහපු එළකිරි කොල්ලෙක්

[QUOTE="එළකිරි කොල්ලෙක්, post: 13403488, member: 407865"] [SIZE="3"][COLOR="Red"]උඹලට කියන්න තාම බයික් උණ හොඳ නෑ.මේ ඩෙංගු වසංගතේ පැතිරෙන වෙලාවෙ මේකත් මොකට හැදුන ද මන්දා? අවුලක් නෑ එහෙනම් උණ සීතල වෙලා යන්න කියලා අද බහිමු මගේ දෙවනි නුල් පොජ්ජට. :oo::oo: මෙව්වා බලන්න කලින් මේකත් කියවලා හිටියොත් හොඳයි වගේ [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1484557"]වර්ගවාදය සහ බයික්[/URL] අද මොකද්ද මම කියන්න යන්නෙ.අම්මට සිරි මතක නෑ නෙ!......පොඩ්ඩක් හිටපං අපෙ දුමින්ද අයියගෙ පූර්ව පශ්චාත් යුග ස්මරණය කළ හැකි ඥාන ශක්තියෙන් බලනකං....#%^$%@# ආං හරි ඔන්න මතක් උනා.:rolleyes::rolleyes: [/COLOR][/SIZE] [COLOR="Olive"][SIZE="2"]හරි අද එහෙනම් මම කියන යන්..................නේ Yamaha Fz.......16 නෙමේ FZ1 ගැන.:yes::yes: [IMG]http://throttlers.net/blog_assets/reviews/fz1/17.jpg[/IMG] [/SIZE][/COLOR] [SIZE="2"]Yamaha FZ1 කියන්නෙ 1000cc වන්ඩියක්.මේක Sports බයික් ගනයටම තමයි වැටෙන්නෙ.ටකරං ගොඩක් නම් නෙමේ.පට්ට ගහන්න පුළුවන් ජාතියේ බයික් එකක්.1000cc කිව්වට ඇත්තටම මේකෙ ඇන්ජින් ධාරිතාව 998cc.In line four,four stroke four Cylinder එන්ජිමක් Titanium intake valves 20 ක් සහිතයි.150 PS/11,000 rpm Maximum output එකකුත් 106 Nm/ 8,000 rpm Maximum Torque එකකුත් දෙන්න පුලුවන් විදියට තමයි මේක Design කරලා තියෙන්නෙ. ලංකාවේ මෙව්වා එක නීත්‍යානුකූලව නම් දුවන්න බෑ.ඒත් නමට විතරක් නීතියක් තියාගෙන හාල්මැස්සො පෙතියො කරලා කූඩු කරන මේ වගේ රටක් ඔය වගේ වන්ඩියක් පාරෙ දුවන එක වෙන්න බැරි දෙයක් නෙමේ.:confused: මුළින්ම මේකෙ හතර වටේ මැනලම පටං ගමු.අපේ එවුං කොහොමත් මනින්න ගියොත් කූඩැල්ලො ත් පරාදයි නෙ?:P:P බයික් එක කෙලින් හිටවල තියන අවස්ථාවක් සළකමු. Seat height: 815 mm Overall height: 1204 mm Overall length: 2141 mm Overall width: 770 mm Ground clearance: 135 mm Wheelbase: 1461 mm කියලා තමයි මම හොයපු Site වල තිබුනෙ එහෙනම් දැන් පොඩි එකාගෙ බර මනිමු.මේකා උපන් ගමන් තෙල් ගහල ගත්තම බර 220.9kg වෙනවලු.පුදුමයි ඒත් ඇත්තයි!හොරෙක්ට නම් උස්සනවා බොරු ඒ තරමටම මෙව්ව එක බරයි. එහෙනම් දැන් බහිමු මේකෙ ඇ...ඇඇ....ඇන්ජිම ලඟට.මොකද්ද මේකෙ මෝල?මේක Digital TCI තාක්ෂණයෙන් ජ්වලනය සිදුකරන Fuel Injector මෝලක්.ඒ කිව්වෙ 32 bit ECU එකක් මගින් ජ්වලනය සිදු කරන Transistor Contoller මගින් සමන්විතයි.මම ඉස්සරවෙලා කිව්වත් වගේ මේක සිලින්ඩර 4 එන්ජිමක්. DOHC තාක්ෂණයෙන් ඉන්ධන පාලනය කරන අතර ඉන්ජෙක්ටර් පොම්ප ක්‍රියාවලියක් මගින් Fuel injector තාක්ෂණයෙන් ඒවා දහනයට ලක් කෙරෙනවා.මින් වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබා ගත හැකියි. මේකෙ Compression ratio එක 11.5:1. Bore x Stroke අගය 77.0 x 53.6 mm මෙයට ද්‍රව සිසිලන එන්ජිමක් අඩංගුයි.cooooll...... මේකෙ gear පද්ධතිය Wet multiplate clutch ,manual gear transmission system එකක්.වේග හයක gear පද්ධතියකින් යුක්තයි.1 down 5 up.Gear transmission එක chain එකක් මගින් තමයි වෙන්නෙ.Final Drive එක O-ring chain model එකට තමයි යන්නෙ. චැසිය,රෝද සමග හම ගැසීම.. Rake (fork angle): 25.0° Trail: 109 mm Front suspension: 43mm fork; fully adjustable, 5.1-in travel Front suspension travel: 130 mm Rear suspension: Single shock; adjustable preload and rebound damping, 5.1-in travel Rear suspension travel: 130 mm Front tyre dimensions: 120/70 -ZR17 Rear tyre dimensions: 190/50 -ZR17 Front brakes: Double disc. Floating discs with 4-piston calipers Front brakes diameter: 320 mm Rear brakes: Single disc Rear brakes diameter: 245 mm අඩේ මේක මහ පට්ට ලේසි ගේමක් නෙ copy කිරිල්ලයි paste කිරිල්ලයි විතරයි.මේ ටික නොදැම්මොත් හරි නෑනෙ ඒකයි මේ ටික දැම්මෙ.ඕන කෙනෙක් බලා ගත්ත දෙන්.පොඩි edit කිරිල්ලක් විතරයි කරේ. දැන් කෙළින් කතාව........ මේකෙ මෙහෙම ප්‍රශ්නයක් තියනවා FZ1බයික් එක Yamaha අයියලගෙ Site දෙකක පෙන්නන්නෙ දෙවිදිහකට.ඉන්දියාව අපිට වැඩිය කිට්ටු නිසා උංගෙ රටේ තියන FZ1 එක තමයි මම දැම්මෙ.ඒත් ඒරොප්පෙ ඇමරිකාවෙ එහෙම විකුණන්නෙ වෙනම හැඩයක් තියන FZ1 බයික් එකක්.මටත් ලොකු පටලැවිල්ලක් ආවා මේ ගැන විස්තර හොයනකොට.මක් කොරන්නෙයි ඉතින් බැඳගත්ත බෙරේ ගහන්නත් එපැයි.....:nerd::nerd::nerd: American one [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcTtwGTMJ5Z1suXezD0-VcmZWpMyC9xslFPE9nvwf5OxA7NeWiNs[/IMG] Indian one [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcTEwQ1gAIbbZzy8OVkQCygD9SJdHsoufkeMNoEHcz-iYftrrfDXaQ[/IMG] ඉන්දියාවට අදිනවා නෙමෙයි ඒත් ඉන්දියාවෙ හදන බයික් එක ඒරොප්පෙ බයික් එකට වඩා ලස්සනයි.ඒත්....කල්පැවැත්ම??? මේවගෙ gearකෙරුවාව ගැන මම තව ටිකක් හොයාගෙන ගියා මෙන්න මෙහෙමයි එව්වගෙ Gear Ratio ටික 1st = 2.533 2nd = 2.063 3rd = 1.762 4th = 1.522 5th = 1.350 6th = 1.208 මේ කියන එකත් අපේ කට්ටියට හෙන ගැටලුවක්.උඹලට විතරක් නෙමේ මටත් මේ නූල් පොජ්ජ ලියනකං ඕක හිස රදයක් වගේ තිබුනෙ. මේක තනිකර සරළ සිද්ධාන්තයක්. එක x:1 කියල සැළකුවහොත් එතනින් කියවෙන්නෙ එන්ජිමේන් සිදුකෙරෙන x revolutions ප්‍රමනයකින් අදාළ ජියරයේ transmission output එක revolution එකක් සිදු කරන බවයි. ඒක නිසා ඒ අනුපාතය අඩු වෙනව කියන්නෙ අදාළ gear එකේදී එන්ජිමෙන් යෙදිය යුතු ශක්ති ප්‍රමාණය අඩු වෙනව කියන එකයි. මේකට එන්නෙ ලීටර් 18ක සියදෝරිස් මාමගෙ බඩේ සයිස් එන්ජිමක්.ලීටර් 3.8 ක එන්ජින් ඔයිල් පරිමාවකුත් තියනවා. [/SIZE] [SIZE="3"][COLOR="Red"]FZ1 2012 විශේෂ ලක්ෂණ[/COLOR][/SIZE] [COLOR="Sienna"]1)ඉතා ශක්තිමත් සහ සැහැල්ලු ඇලුමීයම් රාමුව 2)පදවන්නාගේ පහසුව හා යතුරුපැදියේ ආකර්ෂණීය බව වෙනුවෙන්ම නිර්මාණය කළ Handlebar position සහ Sculpted bodyworks 3)Adjustable Suspensions[/COLOR] [SIZE="2"]මොකක් ගැන කතා කරත් මේකෙ ඔලුව සහ මීටරේ ගැන කතා කරන්න බැරි උනා නෙ.මේකෙ RPM මීටර් එක නැත්තම් Tachometer එක විතරක් ඇනලොග් වෙන අනිත් මීටර් ඔක්කොම ඩිජිටල් වෙන මීටර් පැනල් එකක්.[IMG]http://throttlers.net/blog_assets/reviews/fz1/11.jpg[/IMG] [IMG]http://throttlers.net/blog_assets/reviews/fz1/7.jpg[/IMG] මේක දැනට ඉන්ඩියන් අයියලා මාකට් කරන්නෙ ඉන්ඩියන් රුපියල් 870000කට.ලංකාවට බද්ද ගහලා එනකොට උඹලට ඒ ගානෙන් 3.5m ක බජට් එකකට හරියන කාර් එකක්ම හොයාගන්න පුළුවංඒක නිසා මේක නම් ලංකාවට එන එක බොරුවක්.මූළිකව මේක පාට දෙකක් එනවා එකක් සුදු පාටින් සහ අනික කළු පාටෙන්[/SIZE] [SIZE="2"]මේකෙ ඔළුවට කියන හරි නමක් මට තාම හොයා ගන්න බැරි උනා එක එක එකා එක එක නම් කියනවා.මම ඕකට තාමත් කියන්නෙ FZ හෙඩ් ලයිට් කියලා.ඒකට කියන හරි නමක් දන්න කෙනෙක් කමෙන්ටුවකුත් දාන්න අමතක කරන්නෙපා. අද ත්‍රෙඩ් එක නම් ටිකක් දිග වැඩි වෙලා කම්මලි උනා වගේ.ඒක නිසා සමහර කොටස් හැලෙන්නත් ඇති.ගනං ගනෙපා ඊළඟ එක මාසෙකින් විතර දාන්නම් ඒකනම් එළටම දෙන්නම්.එහෙනම් මේක බලලා වැරැද්දක් එහෙම තියෙනම් කියලා එකක් එහෙම දාලා යන්න.අහක බලාගෙන නම් යන්න එපා මම දවස් ගානක් මේකට කට්ට කෑවා මචංලා.....[/SIZE] මේ මගේ පළවෙනි ත්‍රෙඩ් එක ඒකත් බලලම යන්න. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1480605"] KTM DUke 200[/URL] [COLOR="Red"]මීට බයික් උණ ගහපු එළකිරි කොල්ලෙක්[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom