Yamaha tour 2012

Dinuka44

Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    මචන්ලා අපි යමහා FZ owners club එකෙන් mini tour එකක් ගියා colombo to pollonnaruwa . 2012- 06-23/24. මේ තියෙන්නේ අපේ කොල්ලෝ දාපු වැඩ තමඊ.
    මේක video කරපු and edite කරේ Thushar Big-T කියල අපේම tour එක ගිය යාලුවෙක් එයට ගොඩක් thankz මේක edite කරලා youtube upload කරට.
    ඔන්න එහනම් කට්ටියම බලල හොදද කියන්න.:D:D:D:D:D

    part 1.




    part 2.


    http://www.facebook.com/groups/yamahafzownersclubsl/
     
    Last edited:

    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    N♥K_forever;12936525 said:
    1 st eka baluwa... ado set ekama ekata wheel karana ena ekak nadda bn?


    Ehanam nam neh machan,, mokada Main road eke me hemadema kare, Bus, weli tiper ehanam pissuwen wage anne road eke, anika police ballo. :yes:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Supiri set ekak. machan kattiya okkoma ki denek innawada set eke..? I mean bikes kiyakda..?
     

    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    Supiri set ekak. machan kattiya okkoma ki denek innawada set eke..? I mean bikes kiyakda..?


    meka machan yamaha company eken sponsor karala genichche. yamaha FZ bike gatta ona kenekta set wenna puluwan,, eda nam bike 35 k wage giya. metana clubs godaka kollo innawa. etana inna supiri weddo tikak tama stunt karanne
     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    ඒ මචන් මම දන්නේ නැති නිසා අහන්නේ..

    උබලගේ ටීම් එකේ උන් වැඩිපුරම දන්නේ බයික් එකේ පස්ස උස්සන්න විතරද බං?:confused::confused::confused::confused: