Yamaha TW 225

sankaja

Well-known member
  • Dec 11, 2008
    1,210
    317
    83
    මචන් මේ bike එක ගැන හොදටම දන්නා කෙනෙක්ගේ උදව් ඕනා. මට ගන්න ඕනා bike එකක්. TW 225 එකක් ගන්නයි හිතුවේ. 310,000 වගේ ගානක් හොයා ගන්න පුළුවන්. කව්ද මේ bike එක ගැන හොදටම විස්තර අහගන්න දන්නේ?









    Yamaha%20TW225E%2005.jpg
     

    Whitalb

    Junior member
  • Dec 26, 2012
    26
    3
    8
    Thanks machan. meeta wada wisthara danne nadda me gana. Bike ekak ganda thanak ehema. unregistered bike gennana kawruth nadda hoda bike ekak ganda.

    Machan Kottawa Paththe innawa TW gennana ekek uge number eka ubata PM karannam :)