Yamaha TW225

sankaja

Well-known member
  • Dec 11, 2008
    1,210
    317
    83
    Yamaha TW225 ekakata pothak hada ganna widihak nadda? 2016 idala bike eka gedara. wena bike pothak hari me engine number chassis number dala hada ganna barida?:confused::(
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,328
    113
    98
    හෝමාගම
    චැසියයි+පොතයි අඩුවට අරන්, ඕකෙ කෑලි ටික එකට ෆිට් කරපන්

    නැත්නන් 125 දාල රෙජිස්ට කරපන් ( එහෙම කරපුව තියනව, කොහොම කරාද දන්නෙ නෑ ), ටැක්ස් අඩුවට වදින්නෙ

    නැත්නන් කොටන්න වෙන්නෙ, ඒක චාටර්
     
    Last edited:

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,210
    317
    83
    චැසියයි+පොතයි අඩුවට අරන්, ඕකෙ කෑලි ටික එකට ෆිට් කරපන්

    නැත්නන් 125 දාල රෙජිස්ට කරපන් ( එහෙම කරපුව තියනව, කොහොම කරාද දන්නෙ නෑ ), ටැක්ස් අඩුවට වදින්නෙ

    නැත්නන් කොටන්න වෙන්නෙ, ඒක චාටර්
    Hoya ganna na machan poth
    thread ekak daddi poddak pinthurayak ehema dapallako.. :rolleyes2:
    Pinthura danna tharam athal deyak na. shoka mode ekak meka
     
    • Like
    Reactions: Solo Rider