Yamaha YB50 clutch help

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචංලා මට යමහා yb50 බයිසිකලයක් හම්බවුනා බොහෝම අඩුවට . අවුරුදු 2ක් වගේ එකතැන තිබ්බ එකක්. 2T පොම්පෙ පවා තාම වැඩ. මේකෙ ක්ලච් එක අල්ලනකොට නිකං රබර් කුට්ටියක් මිරිකනවා වගේ:shocked: ලොකු මකන කෑල්ලක් මිරිකනවා වගේ:shocked: මේ සාමාන්‍ය තත්වයක්ද? ගියර්බොක්ස් ඔයිල් අඩු වෙලා වගේ හේතුවක් නිසාද? නැත්නම් බරපතල කේස් එකක්ද? අනේ කරුණාකරලා උපදෙසක් දෙන්න :(:(
     

    sahanfelling

    Member
    Aug 25, 2015
    24
    6
    0
    Oke smhara vita ceble aka hira wela ati...nettame clutch aka galawala shiterya ශිෆ්ටරය dala liver ලිවර් karanna atakotate oyata kaline vidiyata denennawanme tule tami aula