උබ මේක දාල දැන් අවුරුදු 3ක් විතර වෙනව. උබ එලකිරියෙ තාම ඉන්නවද නැද්ද කියන්න දන්නෙ නෑ. මේ පෝස්ට් එක බලන එවුන්ට කියන්න තියෙන්නෙ පොඩි එවුන් බයික් ගත්තම මෙහෙම තමයි. අවුරුද්දකට 65ක් වියදම් වුනාලු. බයික් එකක් අරන් පදිනව වගේම සර්විස් කරල හරියට තියාගනින්. මේ පෝස්ට් එක දැක්කම මට නම් තේරෙන්නෙ උබ පට්ට බොරුවක් ගහල තියෙන්නෙ. නැත්නම් උබ බයික් එකක් සර්විස් ටික කරල තියාගන්න දන්නෙ නැති එකෙක්.
(මම fz fan කෙනෙක් නෙවෙයි, ඒත් ඇත්තම කිව්වොත් මේ කියන තරම් අවුලක් බයික් එකේ නෑ)
mama uva personally dannava mage hoda yaluwek u bike gana hodata dannava athha kiyanakota ridenava ne lol
මම ගාව fz එකක් නෑ. බයික් එක පොඩි නිසා මමත් කැමතිනෑ බයික් එකට. ඒ මේ තරම් ලෙඩ එන්නෙ නෑ ලොවෙත්.මට රිදෙන්නෙ මොකටද බන්මම ගාව fz එකක් නෑ. බයික් එක පොඩි නිසා මමත් කැමතිනෑ බයික් එකට. ඒ මේ තරම් ලෙඩ එන්නෙ නෑ ලොවෙත්.
bike ekak nathham padala nathham kiyavanna epa oya padapu un review dala thiyenne
මං කිව්වෙ මට නෑ කියල fz එකක්. පොඩ්ඩක් මේකෙ දාල තියෙන කමෙන්ට් ටිකත් කියවන්න. පැදපු එවුන්ම කියනවනෙ එහෙම ලෙඩ නෑ කියල. මට නැති වුනාට මෙහේ ගොඩක් එවුන්ට fz16, fZ-S තියෙනව. උන්ට නම් ඔහොම ලෙඩ නෑ. බයික් ගැන දන්නව කියල ඔලුව උදුම්මගෙනත් නෑ උන්. වෙලාවට සර්විස් ටික කරල තියාගෙන ඉන්නව. පෝස්ට් එක විතරක් නෙවෙයි කමෙන්ට් ටිකත් කියවලම බලපන් මෙකෙ. මම ඔක්කොම ටික කියෙව්වෙ දැන්
kauda ban kiyanne thaman laga thiyena bike eka hoda na kiyala
spare parts mila adikayi japan evata vada ganan
issara fork seal nikanma yanava
fork bata hayiya na
stock ena tyre eka qulity aduyi,
engine 30 panne gaman sadde vadi venava repair enava
uba padala balapan venasa thereyi
මං උන්ගෙන් අහල නෙවෙයි කිව්වෙ. උබ හිතුවද මගෙ ඇස් පේන්නෙ නෑ කියල. අපේ පැත්තෙ 4ක් ගාව fz තියෙනව. 2ක් නම් අලුත්. එකක 20000km පැදල අනිත් එකේ 40000km+ පැදල. 40000 පැදපු එකා කොළඹ ජොබ් එක කරන්නෙ. කොළඹ යන්නෙ බයිල් එකෙන්. හැම සති අන්තෙකම ගෙදර එනව. කිසි ලෙඩක් නෑ එන්ජින් වල.
මං ලග තියෙන නිසා හොදක් කියන්නේ නැ බං..මං ආස Yamaha M එකට
ජපන් බයික් හොදයි ගොඩක් ඒවා කැතයි බං..තැනකට යන්න කොහොමද? අනික අවුරුදු ගණන් පට්ට ගහපු එහෙකට වැඩ අළුත් එක හොදයිනේ.කලින් කොහොමද දන්නේ නැ..හැබැයි දැන් පාර්ට්ස් ගණන් නැ..අනික ඕන තැනක සේවිස් සෙන්ටර් තියෙනවනේ.මාත් එක්කම බයික් එක ගත්තා එක 9000 පැදලා දැන් තාම අවුලක් නැ කිව..ලොල් එතකොට ජපන් බයික් කැඩෙන්නේ නැද්ද?
ගන්න ඉන්න උන්ට කියන්නේ එකෙක් කිව පලියට තීරණ ගන්න එපා හොදට හොයලා බලපන්.එකක් එහෙම උන කියලා අනිත් සේරම එහෙම වෙන්න ඕන කියලා නියමයක් නැ.හොයලා බලල ගනින් මටනම් පට්ට බයික් එක