YAMAHA_FZ_ගන්න_කලින්

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ලොල් යකා කියන තරම් කළු නැ බං..මාත් පදින්නේ ළ් එකක් තමයි..හැබැයි දෙය්යනේ කියලා අද වෙනකම් කිසි අවුලක් නැ පාරට බැස්සත් බලපන්කො දැන් FZ V2 එක කොච්චර තියෙනවද කියලා...තෙල් කරනවා 50-55 වගේ.වාහනයක් උනත් තමන්ට පිහිටන්න ඕන බං..උබට කරුම වෙලාවක් සෙට් වෙන්න ඇත්තේ :( මං ලග තියෙන නිසා හොදක් කියන්නේ නැ බං..මං ආස යමහා M එකට :cool: ජපන් බයික් හොදයි ගොඩක් ඒවා කැතයි බං..තැනකට යන්න කොහොමද? අනික අවුරුදු ගණන් පට්ට ගහපු එහෙකට වැඩ අළුත් එක හොදයිනේ.කලින් කොහොමද දන්නේ නැ..හැබැයි දැන් පාර්ට්ස් ගණන් නැ..අනික ඕන තැනක සේවිස් සෙන්ටර් තියෙනවනේ.මාත් එක්කම බයික් එක ගත්තා එක 9000 පැදලා දැන් තාම අවුලක් නැ කිව..ලොල් එතකොට ජපන් බයික් කැඩෙන්නේ නැද්ද?:baffled: ගන්න ඉන්න උන්ට කියන්නේ එකෙක් කිව පලියට තීරණ ගන්න එපා හොදට හොයලා බලපන්.එකක් එහෙම උන කියලා අනිත් සේරම එහෙම වෙන්න ඕන කියලා නියමයක් නැ.හොයලා බලල ගනින් මටනම් පට්ට බයික් එක
    අහ්හ් කොල්ල දියුනු වෙලා වගේ....:rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ලොල් යකා කියන තරම් කළු නැ බං..මාත් පදින්නේ fz එකක් තමයි..හැබැයි දෙය්යනේ කියලා අද වෙනකම් කිසි අවුලක් නැ පාරට බැස්සත් බලපන්කො දැන් FZ V2 එක කොච්චර තියෙනවද කියලා...තෙල් කරනවා 50-55 වගේ.වාහනයක් උනත් තමන්ට පිහිටන්න ඕන බං..උබට කරුම වෙලාවක් සෙට් වෙන්න ඇත්තේ :( මං ලග තියෙන නිසා හොදක් කියන්නේ නැ බං..මං ආස Yamaha M එකට :cool: ජපන් බයික් හොදයි ගොඩක් ඒවා කැතයි බං..තැනකට යන්න කොහොමද? අනික අවුරුදු ගණන් පට්ට ගහපු එහෙකට වැඩ අළුත් එක හොදයිනේ.කලින් කොහොමද දන්නේ නැ..හැබැයි දැන් පාර්ට්ස් ගණන් නැ..අනික ඕන තැනක සේවිස් සෙන්ටර් තියෙනවනේ.මාත් එක්කම බයික් එක ගත්තා එක 9000 පැදලා දැන් තාම අවුලක් නැ කිව..ලොල් එතකොට ජපන් බයික් කැඩෙන්නේ නැද්ද?:baffled: ගන්න ඉන්න උන්ට කියන්නේ එකෙක් කිව පලියට තීරණ ගන්න එපා හොදට හොයලා බලපන්.එකක් එහෙම උන කියලා අනිත් සේරම එහෙම වෙන්න ඕන කියලා නියමයක් නැ.හොයලා බලල ගනින් මටනම් පට්ට බයික් එක

    ජපන් බයික් කැතයි උබත් නිකන් ගැනු වගේ නේ බන් ජපන් බයික් එන්ගින් එක හරියට පද්දොත් 150000km දුවන්න පුළුවන් ගලවන්නේ නැතිව fz එකක් ඒ වෙනකොට ගන්න දෙයක් නැ, අනික ජපන් බයික් අවුරුදු 20 විතර use කරන්න පුළුවන් fz පුළුවන් ද. ජපන් බයික් කැඩෙනවා ආයේ japan parts දැන්මම දුවන්න පුළුවන් ලෙසටම,

    fz බයික් ද fork සෙට් එකේ හැටි බලපන් කම්බි කුරු 2ක් වගේ, අනික ගැන 4k වෙනවා ඒ ගානට හොද xr එකක් අරන් ආතල් එකේ පැදලා ඒ ගානටම වගේ විකුනන්න පුළුවන්

    උබලා දන ගනින් උබලා ඔය fz කියලා පදින්නේ ජපන් එකේ අහක බලන් ගහපූ හොර කොපියක් කියලා ලොල්
     
    Mozilla

    Well-known member
  • ජපන් බයික් කැතයි උබත් නිකන් ගැනු වගේ නේ බන් ජපන් බයික් එන්ගින් එක හරියට පද්දොත් 150000km දුවන්න පුළුවන් ගලවන්නේ නැතිව fz එකක් ඒ වෙනකොට ගන්න දෙයක් නැ, අනික ජපන් බයික් අවුරුදු 20 විතර use කරන්න පුළුවන් fz පුළුවන් ද. ජපන් බයික් කැඩෙනවා ආයේ japan parts දැන්මම දුවන්න පුළුවන් ලෙසටම,

    fz බයික් ද fork සෙට් එකේ හැටි බලපන් කම්බි කුරු 2ක් වගේ, අනික ගැන 4k වෙනවා ඒ ගානට හොද xr එකක් අරන් ආතල් එකේ පැදලා ඒ ගානටම වගේ විකුනන්න පුළුවන්

    උබලා දන ගනින් උබලා ඔය fz කියලා පදින්නේ ජපන් එකේ අහක බලන් ගහපූ හොර කොපියක් කියලා ලොල්

    අනේ බං උබේ මොලේ..හොර කොපියක් කොහොමද එකම නමින් ගහන්නේ? උබ හිතුවද යමහා එක කටයි පුකයි වහන් ඉදි කියලා උන්ගේ නම විකුණගෙන කනකම්.:lol: උබ හිතුවද අර චයිනිස් හොර කොපි ගහනවා කියලා.මං බයික් එකක් ගන්නේ ජීවිත කාලෙටම පදින්න නෙමෙයි අනික මං ලොරියක් ගන්නවා බඩු අදින්න වගේ ඕනිනම්...මං බයික් එකේ අලි පටවන් යන්නේ නැ බං :lol: FZ එක උනත් උබ මං පදින පාරයි කදු ටිකයි දැක්කනම් ඔහොම කියන්නේ නැ.මේක තේරුම් ගනින්..උබට ජපන් බයික් හොදි වගේම තව එකෙක්ට ඉන්දයන් එක හොදයි..ඒ දෙකටම වඩා හොදයි usa,uk වගේ රටවල් ගහන බයික්...එක එකාගේ තේරීම් එක එකට වෙනස්.උබ කැමති ගැනිට අනිත් එක කැමති නැ වගේ තමයි.උබ බයික් එකක් ගන්නකොට බලන දේවල් නෙමෙයි තව මිනිහෙක් බයික් එකක් ගන්නකොට බලන්නේ.ජපන් බයික් නරකයි කියන්නේ නැ..එත් කැතයි බං :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පච කෙලිනකොට තද වෙන්නේ නැද්ද ඔයි :(
    එක එකාගේ කැමැත්ත වෙනස් නෙහ් බන්...ගනන් ගන්න එපා..
    සමහරක්ට ඉදියන් හොදයි සමහරක්ට ජපන් හොදයි...:P

    ඇපල් සැම්සුන්ග් වගේ තමයි
    තමන් ගාව තියෙන එක හොදයි හැම එකාටම

    මන් ගාව ඉස්සෙල්ල තිබ්බෙ HTC ෆෝන් එකක්...
    ඒක තියෙනකම් මම ඇපල් වලට බැන්න
    ගිය මාසේ ඇපල් එකක් ගත්තා...
    දැන් ඇපල් හොදයි:love::P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    අනේ බං උබේ මොලේ..හොර කොපියක් කොහොමද එකම නමින් ගහන්නේ? උබ හිතුවද යමහා එක කටයි පුකයි වහන් ඉදි කියලා උන්ගේ නම විකුණගෙන කනකම්.:lol: උබ හිතුවද අර චයිනිස් හොර කොපි ගහනවා කියලා.මං බයික් එකක් ගන්නේ ජීවිත කාලෙටම පදින්න නෙමෙයි අනික මං ලොරියක් ගන්නවා බඩු අදින්න වගේ ඕනිනම්...මං බයික් එකේ අලි පටවන් යන්නේ නැ බං :lol: FZ එක උනත් උබ මං පදින පාරයි කදු ටිකයි දැක්කනම් ඔහොම කියන්නේ නැ.මේක තේරුම් ගනින්..උබට ජපන් බයික් හොදි වගේම තව එකෙක්ට ඉන්දයන් එක හොදයි..ඒ දෙකටම වඩා හොදයි usa,uk වගේ රටවල් ගහන බයික්...එක එකාගේ තේරීම් එක එකට වෙනස්.උබ කැමති ගැනිට අනිත් එක කැමති නැ වගේ තමයි.උබ බයික් එකක් ගන්නකොට බලන දේවල් නෙමෙයි තව මිනිහෙක් බයික් එකක් ගන්නකොට බලන්නේ.ජපන් බයික් නරකයි කියන්නේ නැ..එත් කැතයි බං :baffled:

    yamaha-fz6-fazer-04-1.jpg

    මේකෙම තමා ඔය fz කියලා ගහන්නේ දන්නේ නැත්තම් බලා ගනින් කවදද බන් ඉන්දියන් උන් මොලේ use කරලා හොද බයික් හැදුවේ, radiator කැල්ල එහ්න්ම තියෙනවා ලොල්.. එක තමා ජපන් කැත බයික් හම්මෝම ගන්න හදන්නේ ගාන නිසා තමා ගන්න බැරි,

    ඔයිට වඩා pulsar හොදයි බන් උබලගේ එකේ spark plug එකකුත් 2500 වෙනවා ජපන් එකත් වෙන්නේ 1200-1500 වගේ, ගිනි ගණන් parts එක දන්නා දෙයක් කියපන් බන්, බයික් එක මොකක් බලන් ද copy කරේ කියලවත් දන්නේ නැ ලොල්
     
    Last edited:

    Mozilla

    Well-known member
  • එක එකාගේ කැමැත්ත වෙනස් නෙහ් බන්...ගනන් ගන්න එපා..
    සමහරක්ට ඉදියන් හොදයි සමහරක්ට ජපන් හොදයි...:P

    ඇපල් සැම්සුන්ග් වගේ තමයි
    තමන් ගාව තියෙන එක හොදයි හැම එකාටම

    මන් ගාව ඉස්සෙල්ල තිබ්බෙ HTC ෆෝන් එකක්...
    ඒක තියෙනකම් මම ඇපල් වලට බැන්න
    ගිය මාසේ ඇපල් එකක් ගත්තා...
    දැන් ඇපල් හොදයි:love::P

    වැඩක් නැ බං කියලා.:lol:
    වහල්ලු වගේ :(

    yamaha-fz6-fazer-04-1.jpg

    මේකෙම තමා ඔය fz කියලා ගහන්නේ දන්නේ නැත්තම් බලා ගනින් කවදද බන් ඉන්දියන් උන් මොලේ use කරලා හොද බයික් හැදුවේ, radiator කැල්ල එහ්න්ම තියෙනවා ලොල්.. එක තමා ජපන් කැත බයික් හම්මෝම ගන්න හදන්නේ ගාන නිසා තමා ගන්න බැරි,

    ඔයිට වඩා pulsar හොදයි බන් උබලගේ එකේ spark plug එකකුත් 2500 වෙනවා ජපන් එකත් වෙන්නේ 1200-1500 වගේ, ගිනි ගණන් parts එක දන්නා දෙයක් කියපන් බන්, බයික් එක මොකක් බලන් ද copy කරේ කියලවත් දන්නේ නැ ලොල්

    ලොල් පුලුවන්ම් අයේ කියවලා බලපන් මං මොකද්ද කියලා තියෙන්නේ කියලා.උබට කියලා තේරුමක් නැ කියනදේ නෙමෙයි තේරුම් ගන්නේ :lol:

    හරි හරි ජපන් බයික් තාම ලෝකෙන් හොදම.ඕවට ගහන්න බයික් නැ ලෝකේ..වියදමත් අඩුයි.ලස්සනයි ගානත් අඩුයි.උබ ලග තියෙන ජපන් බයික් එක තාම ලෝකේ තියෙන හොදම බයික් එක.ඊට පස්සේ ලෝකේ හොදම බයික් එක තාම පල්සර් එක..ඔබට සතුටුයිද දැන්? :)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    වැඩක් නැ බං කියලා.:lol:
    වහල්ලු වගේ :(

    ලොල් පුලුවන්ම් අයේ කියවලා බලපන් මං මොකද්ද කියලා තියෙන්නේ කියලා.උබට කියලා තේරුමක් නැ කියනදේ නෙමෙයි තේරුම් ගන්නේ :lol:

    හරි හරි ජපන් බයික් තාම ලෝකෙන් හොදම.ඕවට ගහන්න බයික් නැ ලෝකේ..වියදමත් අඩුයි.ලස්සනයි ගානත් අඩුයි.උබ ලග තියෙන ජපන් බයික් එක තාම ලෝකේ තියෙන හොදම බයික් එක.ඊට පස්සේ ලෝකේ හොදම බයික් එක තාම පල්සර් එක..ඔබට සතුටුයිද දැන්? :)

    උබලා නේ වහල්ලු වගේ ඇතත කිවිවම පිලි ගන්නේ නැතිව බොරු කියලා කියන්නේ
    මට ඕනෑ බයික් එකක් එකයි එත් දැන්ඉන්දියන් වලට වඩා ජපන්,aus, us බයික් හොදයි වැඩ විතරයි බොරුවට plastic වලින් පුරවලා නැ, උබ තමා ලිඳේ ඉන්න ගෙම්බා වගේ ඉන්නේ
     
    Mozilla

    Well-known member
  • උබලා නේ වහල්ලු වගේ ඇතත කිවිවම පිලි ගන්නේ නැතිව බොරු කියලා කියන්නේ
    මට ඕනෑ බයික් එකක් එකයි එත් දැන්ඉන්දියන් වලට වඩා ජපන්,aus, us බයික් හොදයි වැඩ විතරයි බොරුවට plastic වලින් පුරවලා නැ, උබ තමා ලිඳේ ඉන්න ගෙම්බා වගේ ඉන්නේ

    හා හා ඉතින් ජපන් හොදයි බං..අපි බොරු කියන්නේ උබ ඇත්ත කියන්නේ ජපන් හොදයි :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    හා හා ඉතින් ජපන් හොදයි බං..අපි බොරු කියන්නේ උබ ඇත්ත කියන්නේ ජපන් හොදයි :lol:

    දැන් මම කිව්වද ජපන් හොදයි කියලා

    උබ පිලි ගන්නවද fz එක copy එකක් කියලා

    බයික් එකේ ෆොර්ක් සීල් යනවා කියලා පිලි ගන්නවද

    parts over price කියලා පිලි ගන්නවද

    එන්ගින් එක 30000 පන්නම සද්දේ වෙනස් වෙනවා කියලා පිලි ගන්නවද

    මම කතා කරේම fz ගැන උබ උබ නිකන් චාටර් වෙලා රෙද්දක් ගැන කියවනවා
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කාට හරි ගොඩක් රිදිලා මගේ රෙප් කපලා
    ඌ මගේ රෙප් කපද්දි මන් උගේ අම්මගේ රෙප් කපලා ආවේ කියලා දන්නේ නැතුව ඇති :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    කාට හරි ගොඩක් රිදිලා මගේ රෙප් කපලා
    ඌ මගේ රෙප් කපද්දි මන් උගේ අම්මගේ රෙප් කපලා ආවේ කියලා දන්නේ නැතුව ඇති :lol:

    ලොල් රැට පාන් කන්න තිබ්බ rep ටික

    d77tc.jpg
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    දැන් මම කිව්වද ජපන් හොදයි කියලා

    උබ පිලි ගන්නවද fz එක copy එකක් කියලා

    බයික් එකේ ෆොර්ක් සීල් යනවා කියලා පිලි ගන්නවද

    parts over price කියලා පිලි ගන්නවද

    එන්ගින් එක 30000 පන්නම සද්දේ වෙනස් වෙනවා කියලා පිලි ගන්නවද

    මම කතා කරේම fz ගැන උබ උබ නිකන් චාටර් වෙලා රෙද්දක් ගැන කියවනවා

    අයේත් මෙතන කියනව් 30000ක් පැන්නම කතාවක්. මෙහේ 40000+ පැදපු එකෙක් ඉන්නව. කිසි ලෙඩක් නෑ බයික් එකේ. ජපන් එක්ක ඉන්දියන් කම්පෙයාර් කරන්න එපා. ඉන්දියන් බයික් තියෙන්නෙ සාක්කුවට වාසි විදියට පෙට්‍රල් වැඩ කරන්න, ලුක් එකත් එක්ක. සාමාන්‍යයෙන් දවසකට 60-70km පදින එවුන් ඉන්නව. එහෙම එකෙක් ජපන් එකක් ගත්තොත් මාසෙ පඩියෙන් බාගෙකට කිට්ටුවෙන්න ඉවරයි
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    අයේත් මෙතන කියනව් 30000ක් පැන්නම කතාවක්. මෙහේ 40000+ පැදපු එකෙක් ඉන්නව. කිසි ලෙඩක් නෑ බයික් එකේ. ජපන් එක්ක ඉන්දියන් කම්පෙයාර් කරන්න එපා. ඉන්දියන් බයික් තියෙන්නෙ සාක්කුවට වාසි විදියට පෙට්‍රල් වැඩ කරන්න, ලුක් එකත් එක්ක. සාමාන්‍යයෙන් දවසකට 60-70km පදින එවුන් ඉන්නව. එහෙම එකෙක් ජපන් එකක් ගත්තොත් මාසෙ පඩියෙන් බාගෙකට කිට්ටුවෙන්න ඉවරයි

    ජපන් නෙමේ මෙතන පස්නේ උබත් වලිගෙ පාගා ගෙන මෙතන සීන් එක fz පාට්ස් ජපන් වලට වඩා ගණන් වීම ඒ වෙලත් ගුණාත්මක QC එකක් නැති වීම,

    ඉන්දියන් bajjaj බලහන් සාදාරන ගානකට ගන්න පුළුවන්, ඉන්දියන් නම් ගාන එහෙම තියෙන්න ඕනෑ,

    ඔය විකුණන බයික් බලහන් 30000 පැන්න ගමන් සද්දේ එනවා engine එකේ, fork seal සදා අනාතයි
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022
    113
    Colombo
    මගේ ගාවත් Fz එකක් තියෙන්නෙ...දැනට 60000km දුවලා තියෙන්නෙ..එන්ජින් ලෙඩ එහෙම නම් අද වෙනකනුත් නැහැ. පිටිපස්සෙ ටයර් එකෙන් 42000km දිව්වා...ඉස්සරහ ටයර් එක 48000km . මට තියෙන එකම අවුල තමා Fz ෆොක් සීල් කේස් එක....නැත්නම් කිසිම අවුලක් නැහැ

    :yes::yes: