අහ්හ් කොල්ල දියුනු වෙලා වගේ....ලොල් යකා කියන තරම් කළු නැ බං..මාත් පදින්නේ ළ් එකක් තමයි..හැබැයි දෙය්යනේ කියලා අද වෙනකම් කිසි අවුලක් නැ පාරට බැස්සත් බලපන්කො දැන් FZ V2 එක කොච්චර තියෙනවද කියලා...තෙල් කරනවා 50-55 වගේ.වාහනයක් උනත් තමන්ට පිහිටන්න ඕන බං..උබට කරුම වෙලාවක් සෙට් වෙන්න ඇත්තේමං ලග තියෙන නිසා හොදක් කියන්නේ නැ බං..මං ආස යමහා M එකට
ජපන් බයික් හොදයි ගොඩක් ඒවා කැතයි බං..තැනකට යන්න කොහොමද? අනික අවුරුදු ගණන් පට්ට ගහපු එහෙකට වැඩ අළුත් එක හොදයිනේ.කලින් කොහොමද දන්නේ නැ..හැබැයි දැන් පාර්ට්ස් ගණන් නැ..අනික ඕන තැනක සේවිස් සෙන්ටර් තියෙනවනේ.මාත් එක්කම බයික් එක ගත්තා එක 9000 පැදලා දැන් තාම අවුලක් නැ කිව..ලොල් එතකොට ජපන් බයික් කැඩෙන්නේ නැද්ද?
ගන්න ඉන්න උන්ට කියන්නේ එකෙක් කිව පලියට තීරණ ගන්න එපා හොදට හොයලා බලපන්.එකක් එහෙම උන කියලා අනිත් සේරම එහෙම වෙන්න ඕන කියලා නියමයක් නැ.හොයලා බලල ගනින් මටනම් පට්ට බයික් එක

මං ලග තියෙන නිසා හොදක් කියන්නේ නැ බං..මං ආස යමහා M එකට
ජපන් බයික් හොදයි ගොඩක් ඒවා කැතයි බං..තැනකට යන්න කොහොමද? අනික අවුරුදු ගණන් පට්ට ගහපු එහෙකට වැඩ අළුත් එක හොදයිනේ.කලින් කොහොමද දන්නේ නැ..හැබැයි දැන් පාර්ට්ස් ගණන් නැ..අනික ඕන තැනක සේවිස් සෙන්ටර් තියෙනවනේ.මාත් එක්කම බයික් එක ගත්තා එක 9000 පැදලා දැන් තාම අවුලක් නැ කිව..ලොල් එතකොට ජපන් බයික් කැඩෙන්නේ නැද්ද?
ගන්න ඉන්න උන්ට කියන්නේ එකෙක් කිව පලියට තීරණ ගන්න එපා හොදට හොයලා බලපන්.එකක් එහෙම උන කියලා අනිත් සේරම එහෙම වෙන්න ඕන කියලා නියමයක් නැ.හොයලා බලල ගනින් මටනම් පට්ට බයික් එක
උබ හිතුවද අර චයිනිස් හොර කොපි ගහනවා කියලා.මං බයික් එකක් ගන්නේ ජීවිත කාලෙටම පදින්න නෙමෙයි අනික මං ලොරියක් ගන්නවා බඩු අදින්න වගේ ඕනිනම්...මං බයික් එකේ අලි පටවන් යන්නේ නැ බං 

Gattanm winsai
......Dn hitenawa uba krpu dema krnna. ganwa HORNET ekak Aye wenas krnne terane
fuel 5 krat kamak ne Gamnak Snasille Ghin Awit